CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2977 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 04, 2016India144 Min.
Your rating: 0
7.3 3 votes
Action Hero Biju (2016) | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණය කරන්නේ Abrid Shine විසින්… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් පොලිසියේ කෙනෙක්ගේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද කියලා තමයි මුළු චිත්‍ර‍පටිය පුරාවටම පෙන්නේ. ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට එන බාධාක,එතකොට සමහර සංවේදි සිංදුවිම් වලට ඔහුට මුණ දෙන්න වෙන ආකාරය තමයි චිත්‍ර‍පටිය පුරාවටම ගෙතෙන්නේ. චිත්‍ර‍පටියම රහස් පරික්ෂක කතාවක් වගේ තමයි වෙලාවකට. එක එක සිදුවිම් විසදන්න යන නිසා චිත්‍ර‍පටිය විස්තර කලොත් බලන්න දෙයක් නැති වේවි. ඒ වගේම පොඩ්ඩක් සමහර සිදුවිම් කොමඩි පැත්තටත් බර කරලා තියනවා. කොහොම හරි නරඔන්න වටින චිත්‍ර‍පටියක් ලෙස ඔබගේ චිත්‍ර‍පටි ගොන්නට මේකත් එකතු කරගන්න කියලා ආරාධනා කරන ගමන්.

Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් වීරසිංහ (Baiscopelk)
IMDb 7.6 /10 4,016 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Abrid Shine
Director

Cast

Nivin Pauly isSub-Inspector Biju Paulose
Sub-Inspector Biju Paulose
Joju George isHead Constable Minimon
Head Constable Minimon
Saiju Kurup isCircle-Inspector Manoj
Circle-Inspector Manoj
Major Ravi isCommissioner Rajasekhar IPS
Commissioner Rajasekhar IPS
Anu Emmanuel isBenitta Dominic
Benitta Dominic
Rony David Raj isConstable Subair
Constable Subair
Sreeja Das isConstable Mariya Joseph
Constable Mariya Joseph
Prajod Kalabhavan isConstable Nirupan
Constable Nirupan
Rohini isMaid
Maid

Similar titles

Sherlock Holmes: A Game of Shadows (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mickey, Donald, Goofy: The Three Musketeers (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රෙසිඩන්ට් එවිල්  : Welcome to Raccoon City (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villagers (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Officer (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hercules (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published