CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3153 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 27, 2023India154 Min.
Your rating: 0
7.9 15 votes
Agent (2023) | “මරන්න, නැත්තම් මැරෙන්න”

 

 

ගොඩක් දෙනෙක් ඔරිජිනල් රිලීස් වෙනකම් බලන් හිටපු, සබ් දෙන්නැද්ද, කියලා නිතරම අහපු ඒ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයෙ ඔරිජිනල් Web පිටපත් ඔන්න ඊයේ SonyLIV හරහා නිකුත් වෙලා තිබුනා…සුවිශේෂීම කාරණය කියන්නෙ මේක තියෙටර් නිකුත් වෙලා හරියටම අවුරුදු දෙකකට ආසන්න කාලයකින් තමයි OTT නිකුත් වෙන්නෙ.. ඒකට හේතුව නීතිමය ගැටළුවක් කියලත් ගොඩක් දෙනා දන්නවනේ…2023 අවුරුද්දේ අප්‍රේල් 28 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නෙ Spy Thriller Action කියන කැටගරියට..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ තෙලුගු නළු Akhil Akkineni විසින්.. Most Eligible Bachelor 2021 ෆිල්ම් එකෙන් අවුරුදු දෙකකට පස්සේ හුගක් බලාපොරොත්තු තියාගෙන දාපු ෆිල්ම් එකක් මේක.. ඒත් අවාසනාවකට අති අසාර්ථක උනා..Ott එන්න පරක්කු වෙච්ච එකෙන් IMDB අගය පවා සෑහෙන්න අඩු වුණා.. මේකේ ගොඩක්ම තිබ්බේ ඇක්ෂන්.. පටන් ගත්ත වෙලාවේ ඉදන් මරාගන්න එක තමයි වැඩේ.. ස්ටෝරි එක නම් ඇත්තටම මදි වගේ ගතියක් තිබ්බ.. First half එක එක්ක බලද්දී Second එක මදි වගේ ගතියක් දැක්ක..

දැන් කට්ටිය අඛිල් ගෙ Hello, Mr. Majnu වගේ ෆිල්ම් වල වයිබ් එක මේකෙන් හොයන්න එපා ආ.. ඒවා එක්ක බලනකොට නම් මේක ඇත්තටම මදි පොඩ්ඩක් 🥲 හැබැයි ඇක්ෂන් නම් සුපිරියට තිබ්බා.. Akhil ගෙ රංගනයත් සාර්ථක මට්ටමින් කරලා තිබුනා.. ඒවගේම කියන්නම ඕන ජනප්‍රිය මලයාලම් නළු Mammootty තමයි මේකේ අනික් ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වුනේ.. එයාගේ ඇක්ටින් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.. සුපිරියටම තිබුනා.. Akhil ගෙ සහ Mammootty ගෙ Chemistry ය නම් දැනුනේ නෑ ඇත්තටම 🥲 ඇක්ෂන් ත්‍රිලර් ස්පයි ෆිල්ම් බලන අයට උපරිම චිල් එකේ බලන්න පුළුවන් ෆිලුමක් ❤️ බලන්න

අධ්‍යක්ෂණය – Surender Reddy
කතාව – Vakkantham Vamsi
භාෂාව – තෙලුගු
ධාවන කාලය – මිනිත්තු 160

රංගනය

Akhil – රිකී ලෙසින්
Mammootty – මහාදේව් ලෙසින්
Dino Morea – ධර්මා ලෙසින්
Sakshi Vaidya – විද්‍යා ලෙසින්

කතාව පැත්තට ගියොත්,

රිකී කියන්නෙ ඒජන්ට් කෙනෙක් වෙන්න පට්ට ආසාවෙන් ඉන්න කෙනෙක්.. හැබැයි පොර සුපිරි වැඩ්ඩෙක්.. පොරගේ මෝටිවේෂන් එක තමයි මහාදෙව් කියන්නෙ.. එයා තමයි RAW එකේ ප්‍රධානියා.. රිකී RAW ඒජන්ට් කෙනෙක් වෙන්න කොච්චර ඉල්ලුම් කරත් එයා තුන්පාරක් ප්‍රතික්ෂේප වෙනවා.. ඊටපස්සේ මෙයා තීරණය කරනවා වෙන විදිහකින් RAW ඒජන්ට් කෙනෙක් වෙන්න.. ඉතින් මෙයා RAW සිස්ටම් එක හැක් කරනවා.. ඊටපස්සේ ආයෙ තුන් වතාවක් පොර මහාදේව් ව පුදුම කරනවා.. ඔහොම ගිහිල්ල අන්තිමට කොහොමහරි රිකීට මෙහෙයුමක් බාරදෙනව.. ඒක කාටවත් කරන්න බැරි මෙහෙයුමක්.. කලින් ඒ මෙහෙයුම වෙනුවෙන් ගියපු අය ජිවතුන් අතරවත් නෑ.. ඔන්න ඔතනින් තමයි මේ ක්‍රියාදාම පිරිච්ච ෆිලුම පටං ගන්නෙ…

ඇත්තටම මොකක්ද මේ භයානක මෙහෙයුම.?
නුපුහුණු නියෝජිතයෙක්ට මේක කරන්න පුළුවන් වෙයිද.?

බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම ❤️

Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 3.8 /10 1,701 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Akhil Akkineni isRamakrishna 'Ricky'
Ramakrishna 'Ricky'
Mammootty isRAW Chief Colonel Mahadev
RAW Chief Colonel Mahadev
Dino Morea isThe God
The God
Denzil Smith isAbhijeet Mehta
Abhijeet Mehta
Sampath Raj isPrithiviraj
Prithiviraj
Murali Sharma isRicky's father
Ricky's father

Similar titles

Kuttram 23 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Burra Katha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Writer’s Odyssey (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Steppenwolf (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Working Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jigarthanda (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karthikeya (2014) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published