CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Aghathiyaa (2025) | “හොල්මන් මන්දිරය”

2025 පෙබරවාරි 25 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ ෆිලුම අයත් වෙන්නෙ ගොඩක් දෙනෙක් ආස කරන historical horror action thriller කියන කැටගරි එකට..

මේකේ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiva.. ජීවගේ ගිය අවුරුද්දේ ආපු Black ෆිලුමත් ගොඩක් දෙනෙක් අතරේ ලොකු උන්මාදයක් උනානේ..

අධ්‍යක්ෂණය සහ කතාව – Pa. Vijay

භාෂාව – දමිළ

ධාවන කාලය – මිනිත්තු 135

රංගනය – Jiiva

Arjun Sarja

Raashii Khanna

කතාව නම් කියන්න යන්නෑ.. හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා

 

Comments

April 17, 2025

❤️👍

April 29, 2025

sub eka nan melo rahak na