CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2874 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 25, 1992United States90 Min.
Your rating: 0
10 1 vote
Aladdin (1992) | ඇලඩින් සහ පුදුම පහන.

Aladdin බයිස්කෝප් එක ගැන කතා කෙරුවොත් විනාඩි 90 ක කාලයක් දිවෙන මේක Animation, Adventure, Comedy ගණයට වැටෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්, කතාව ලියලා තියෙන්නෙත් Ron Clemets සහ John Musker දෙන්නයි. මේ කතාව IMDb rating වල 215,765 දෙනෙකු අතරින් 8.0 ක් ගන්න සමත් වෙලා තියෙනවා. (එහෙනං ඉතින් අහන්න දෙයක් නෑනේ…) 1992 නොවැම්බර් 25 වන දින ප්‍රචාරය කිරීම ඇරඹූ මේ චිත්‍රපටය සඳහා හඬ නළුවන් ලෙස Scott Weinger, Jonathan Freeman, Robin Williams, Linda Larkin, Frank Welker, Gilbert Gottfried සහ Donglas Seale චරිත වලට පණ පොවලා තියෙනවා. සම්මාන ගණනාවක්ම දිනාගත් මේ සිනමාපටය ඇමරිකාවේ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 217ක් ද, ලොව පුරා ප්‍රචාරයෙන් ඩොලර් මිලියන 504ක්ද Box Office ආදායම් වාර්තා ලෙස දැක්වෙනවා. මෙහි එන සංගීත අයිතිය සතුකර ගන්නේ Alan Menken. Wait Disney Feature Animation ආයතනය විසින් නිෂ්පාදනය කර ලද මේ චිත්‍රපටය ප්‍රචාරය කරලා තියෙන්නේ Walt Disney Pictures විසිනුයි. මෙහි විශේෂත්වය තමයි Wait Disney Feature Animation විසින් නිෂ්පාදනය කරන ලද 31වෙනි ඇනිමේෂන් නිර්මාණය වීම.

හරි ඒ පැත්ත කියෙව්වනං බලමුද කතාව කොහොමද ගලා ගෙන යන්නේ කියලා… 😉 මේ බයිස්කෝප් එක බලද්දී පටං ගන්නත් කලින් එවර උණා කියලා ඔයාලට හිතෙයි. 😉 එච්චරට ලස්සනට කතාව ගෙතෙනවා. (හෝව් හෝව් මේක කියවන්න කලින් කියන්න ඔනේ මේ කතාව පොඩ්ඩක් හෝ බලලා හරි දන්නවනං හරි මේක කියවන්න එපා.)

ඔන්න පටං ගන්නවා…
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔයාල දන්නවා වගේම ඇලඩින්. ඇලඩින් කියන්නේ අග්‍රහ්බා නගරයේ ජීවත්වෙන දුප්පත් කොලු ගැටයෙක්.(ආ… මෙයාට ඉන්නවනේ අබූ කියලා වඳුරු යාළුවෙකුත්) මෙයාල බොහොම අමාරුවෙන් තමා එදා වේල පිරි-මහගෙන ජීවත්වෙන්නේ. මෙහෙම තමංගේ ජීවන රටාව ගෙවෙද්දී ඇලඩින්ට, එයාගේ ජීවිතේ එයා හීනයකින්වත් නොසිතන විදියට වෙනස් කරන ගෑනු ලමෙක්ව (ජෙස්මින්- රාජ කුමාරිකාව අග්‍රහ්බාහි) දකිනවා කඩවීදියේදී. මේ ගෑනු ළමයා දැක්ක ගමන් හිත යනවා ඇලඩින්ට. ඇයට සිදුවෙන අකරතැබ්බයකින් ගලවා ගන්න ඇලඩින්ට බොරු ගෝනියක් විතර අරින්න වෙනවා. කොහොම හරි මේ ගෑනු ළමයව තමන් ඉන්න තැනට එක්කං යන ඇලඩින්ට අහන්න ලැබෙනවා මෙයා ගෙදරින් පැනලා ඇවිත් ඉන්නේ කියලත්, එයාගේ තාත්තා ඇගේ විවාහයට බල කරන බවත්. මේ වෙලාවෙදි ඇලඩින්ව අල්ල ගන්න එන ආරක්ෂකයින් එනවා.(හැබැයි මෙහෙම වෙන්නේ පුරුවේ පිනකට වෙන්නැති. හික්ස්… 😉 ) බේරෙන්න හැදුවත් දසමෙන් මෙයාලව ආරක්ෂකයන් අල්ල ගන්නවා. මෙතනදී තමා ඇලඩින් දැන ගන්නේ එයගේ හිත ඇදිලා ගිය කෙල්ල රාජ කුමාරිකාවක් බව. ජෙස්මින් කුමරිය ඔහුව බේර ගන්න හැදුවත් එයා දැන ගන්නවා ජෆාර් ගෙන් (රජුගේ ප්‍රධාන උදේශකයා) එයාට දැනටමත් මරණ දඬුවම දීලා කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ. ඇලඩින්ව හිර කරලා. මේ හිර වෙලා ඉන්න ඇලඩින්ට හම්බවෙනවා ඒ හිර මැදිරියේම ඉන්න තවත් වයසක හිර කරුවෙක්ව. එයා කියනවා ඇලඩින්ට තමන් විශාල ධනස්කන්ධයක් තියෙන ගුහාවක් දන්න බවත්, එහි තියෙන වස්තුවෙන් එක මිටකට රටේ රජුටත් වඩා ඇලඩින්ව පෝසත් කරන්න පුළුවන් කියලා. ඇලඩින්ව ගනුදෙනුවකට නම්ම ගන්න මේ හිර කාරයා එයාව එක්ක යනවා නිදානය තියෙන තැනට.

ඉතින් යාළුවනේ ඔච්චර තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ…
මේ අනික් හිර කරුවා කව්ද?
ඇයි ජෆාර් කුමරියට බොරු කියන්නේ…?
ඇලඩින්ට ගුහාවෙදි හම්බ වෙන්නේ මොනවද?
ඇලඩින්ට මුහුණ පාන්න වෙන දේවල් මොනවද?
ඒ ඔක්කෝටම වඩා ජෙස්මින් කුමරිය ඇලඩින් වගේ දුප්පත් කොල්ලෙක්ට කැමති වෙයිද? මේ ගැන කතාව බලලම දැන ගමු හොදේ…

Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aladdin (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සනත් ශ්‍රීමාල් පෙරේරා (සනා) (Baiscopelk)
IMDb 8 /10 423,105 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ron Clements
Director

Cast

Scott Weinger isAladdin (voice)
Aladdin (voice)
Robin Williams isGenie / Peddler (voice)
Genie / Peddler (voice)
Linda Larkin isJasmine (voice)
Jasmine (voice)
Jonathan Freeman isJafar (voice)
Jafar (voice)
Gilbert Gottfried isIago (voice)
Iago (voice)
Frank Welker isAbu / Cave of Wonders / Rajah (voice)
Abu / Cave of Wonders / Rajah (voice)
Douglas Seale isSultan (voice)
Sultan (voice)
Brad Kane isAladdin (singing voice)
Aladdin (singing voice)
Lea Salonga isJasmine (singing voice)
Jasmine (singing voice)
Bruce Adler isPeddler (singing voice)
Peddler (singing voice)

Similar titles

Shutter (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Gourmet Ghost (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ocean’s Eleven (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman 2 (1980) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Legend of Deification (2020) Sinhala Subtitles
Star Wars: Episode 9 – The Rise of Skywalker (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Professor (2018) Sinhala Subtitles | “මහාචාර්යවරයා” | සිංහල උපසිරැසි සමඟ
Red Notice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Teen Wolf: The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Companion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published