CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2202 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 24, 2025India119 Min.
Your rating: 0
9 1 vote

 

ඉතින් මේක මේ වසරේ නිකුත් වුන අලුත් මලයාලම් ෆිල්ම් එකක්. සාමාන්‍යෙන් අපි බලන මලයාලම් ෆිල්ම් වගේම මේකත් සාමාන්‍ය ස්ටෝරි එකක් තියන කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.

ඉතින් මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ,  ලිජූ තෝමස් විසින්. අපි දන්න ගොඩක් මලයාලම් නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා. ප්‍රධාන රන්ගනයෙන් අර්ජුන් අශෝකන්, නකුලන් විදියටත්, අනග නාරායන් විසින් ශාලිනී ලෙසත් රන්ගනයෙන් දායක වෙනවා. මීට අමතරව, ජොනී ඇන්තනී , නවාස් වලික්කුන්නු,

අල්තාෆ්  සලීම් , මාලා පාර්වතී වගේ අපි දන්න නළු නිළියන් මෙහි රන්ගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, නකුලන් කියන්නේ ගල් වැඩ බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්. ඉතින් නකුලන් කසාද බැදල තමන්ගෙ පාඩුවේ ඉන්න තමයි හදන්නේ. ඒත් ඉතින් ඒ හිතපු විදියටනම් නකුලන්ට ඉන්න ලැබෙන්නෙ නෑ. ගමේ අයගෙ නෑදෑයොන්ගෙ මේ හැම කෙනෙක්ගෙන්ම මෙයාලට එපා වෙනකන්ම කරදර සිද්ද වෙනවා එක හේතුවක් නිසා.
ඉතින් නකුලන් කියන්නෙ කවුද? ,මොකක්ද මෙයාලට වෙන කරදරේ? කොහොමද මේ හැමදේටම මෙයාල මුහුණ දෙන්නේ. මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම അന്‍പോട് കണ്‍മണി (N/A)
IMDb 6.6 /10 2,312 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Liju Thomaz
Director

Cast

Similar titles

Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
North 24 Kaatham (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ten Hours (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangubai Kathiawadi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ainbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narvik (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Midnight Sky (2020) With Sinhala Subtitles
Bhoomi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published