CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageANTONY (2023) | භාරකාරයා
පසුගිය අවුරුද්දෙ අන්තිමට දිගින් දිගටම උණුසුම් මලයාලි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් පිට උනා.මේකත් ඒ වගේම සුපිරියක්. මලයාලියො ඇක්ෂන් ෆිල්ම් එකක් කරත් ඒකෙත් මලයාලි අනන්‍යතාවක් තියෙනව. අපි දකින දමිළ තෙළිඟු ඇක්ශන් ඒවට වඩා වෙනස්. බොහෝ විට ඒවගෙ සටන් පවා ගොඩක් යථාර්තයට බරයි.ඒ වගේම මලයාලියො පාතාල ලෝකෙ ප්‍රචණඩ ක්‍රියාදාමයන් අස්සෙ, ඉතා රළු ගොරහැඩි චරිත අස්සෙ පුදුම විදිහට සංවේදී කතන්දර ගොඩ නගනවා.මේකත් එහෙම කතාවක්. IMBD 7.0 තියෙන මේ ච්ත්‍රපටියෙ ප්‍රධාන චරිතය ජෝජු ජෝජ්.අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනද වගේම එයා මෙතනත් මුළු චිත්‍රපටියම එයාගෙ ආකර්ශනයෙන් වහ ගන්නවා.
ANTONY (2023) Sinhala Subtitles
කතාව යන්නෙ පාතාල චංඩි රැසක් ඉන්න අවරාන් සිටි නම් නගරය ආශ්‍රිතව. සුපුරුදු පරිදි මෙතනත් පතාලය දෙකට බෙදිල. ප්‍රතිඵලයක් විදිහට එක චංඩියෙක් ඇන්තනි අතින් ඝාතනය වෙනවා. ඒ චංඩියාගෙ බිරිඳත් පසුව ඝාතනය වෙද්දි ඔවුන්ගෙ තරුණ අනාථ දියණියගෙ භාරකාරත්වය ගන්නෙ ඇන්තනි. ඇයත් නිකන්ම නිකන් කෙල්ලෙක් නොවේ අති දක්ෂ බොක්සිං ශූරියක්.
දැන් මොකද වෙන්නෙ? කෙමෙන් කෙමෙන් ඇන්තනි තුල ඒ කෙල්ල ගැන ස්නේහයක් ගොඩ නැගෙනවා.පවුලක් නැති අවිවාහක ඇන්තනි තුල ගොඩ නැගෙන ස්නේහය මොනවගේ එකක්ද? තමන්ගෙ පියාගෙ මිනීමරුවා ගැන ඇය කෙසේ සිතයිද? අවසානය දක්වා කුතුහලය තබා ගෙන බලන්න ගින්දර ෆිල්ම් එකක් මේ.
ජෝජු සමග කල්‍යාණී ප්‍රියදර්ශන්, චෙම්බන් විනෝද් ජෝස්, විජයරාඝවන් ඇතුළු නළු නිළීයන් රැසක් රඟන මෙය ජෝශිගේ අධ්‍යක්ශණයක්.
ANTONY (2023) Sinhala Subtitles

