CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2676 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 09, 2024India143 Min.
Your rating: 0
9.4 34 votes
Anweshippin Kandethum (2024) | “සොයන්න, හම්බවේවි”

අද මම අරගෙන ආවෙ සුපිරි නලු ටොවිනෝ තෝමස් රගන ANVESHIPPIN KANDETHUM කියන ෆිල්ම් එක..

බයිබලේ මතෙව් 7:7 කොටසෙ මෙහෙම තියෙනවා , තට්ටු කරන්න ඔබට දොර ඇරේවි , ඉල්ලන්න ඔබට ලැබේවි , සොයන්න , හම්බවේවි කියලා..

ඉතින් මලයාලම් බයිබලේ මේ කොටසෙ ANVESHIPPIN KANDETHUM කියන්නෙ සොයන්න , හම්බවේවි කියලා..

IMDb 8.4/10 ක අගයක් ගන්න සමත් උන මේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකට රංගනයෙන් ටොවිනෝ තෝමස් , සිද්ධික් , විජයකුමාර් , ආධ්‍යා ප්‍රසාද් , අර්තනා බිනූ , ඉන්ද්‍රන්ස් ඇතුලු නලු නිළියන් පිරිසක් සහභාගි වෙනවා , අධ්‍යක්ශණය ඩාර්වින් කුරියාකෝස් විසින්..

කතාවෙ මුල් විනාඩි 5 ගැන කියනවනම් චිංගවනම් පොලිස් බල ප්‍රදේශයේ සිදුවුණ ලව්ලි මාතන් කියන දැරියගෙ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශණය කරන්න පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ශක ආනන්ද් ( ටොවිනෝ ) සහ කණ්ඩායමට සිද්ධවෙනවා

එතනින් එහාට මුකුත් කියන්නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk)
IMDb 8.3 /10 1,987 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jagame Thandhiram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jo and Jo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heaven (2022) Sinhala Subtitles | “ස්වර්ගය” | සිංහල උපසිරැසි සමඟ
Nungambakkam (2020) Sinhala Subtitles
Krishnamma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double XL (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
House of Lies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monk and the Gun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadows in the Palace (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published