CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Barrie McCulloch, Daniel Cox, Natalie Erika James, Norina Mackey
Cast
Go Full Cast PageApartment 7A (2024) | ”අත්බුත 7A කාමරය”
“Apartment 7A” 2024 – අත්බුත 7A කාමරය – ඇමරිකානු Horror / Drama චිත්‍රපටයක් වන අතර, Natalie Erika James විසින් අධ්‍යක්ෂණය කරන ලදී.
හරි දැන් කතාවට යමු
1965 නිව් යෝර්ක් නගරයේ පිහිටි බ්‍රැම්ෆෝඩ් ගොඩනැගිල්ලේ නිවසක් ගන්නා තරුණ නර්තන ශිල්පිනිය Terry Gionoffrio ගේ කතාව විස්තර කරයි. ඇයට නර්තනයක් ඉදිරිපත් කිරිමෙිදි කකුලේ තුවාලයක් වන අතර, එය ඇගේ ජීවනෝපායට බාධාවක් වේ. ඇයට Minnie සහ Roman Castevet නම් වැඩිහිටි යුවළක් මගින් උපකාර ලබා ගන්නා අතර, ඔවුන් ඇයට නිවසක් නොමිලේ ලබා දෙයි. කෙසේවෙතත් එම නිවසේ ඇති වන අත්බුත දේවල් සහ සිදුවිමි මෙම චිත්‍රපටියන් විස්තර කරයි.
මෙය කිසිම කමිමැලිකමක් නැතුව එක දිගට කුතුහලයකින් යුතුව බලාගෙන යන්න පුලුවන් කතාවක්. මෙම චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබි තිබෙි. Rotten Tomatoes හි 43% අගයක් හා IMDb 5.9 අගයක් ලැබිලා තියෙනවා. මෙය horror චිත්‍රපට අතර හොඳ අගයක්.












