EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageArjun Chakravarthy (2025) | “කබඩි”
2025 අගෝස්තු 29 වෙනිද නිකුත් වුණ මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Sports කියන කැටගරියට… ඒවගේම ඉහළ IMDB අගයකුත් ලබාගෙන තියෙනවා..
අධ්‍යක්ෂණය – Vikrant Rudra
භාෂාව – තෙලුගු
රංගනය
Vijaya Rama Raju
Sija Rose
Ajay
Ajay Ghosh
ඉන්දියාවේ 80,90 ගණන් වල හිටපු කබඩි ක්‍රීඩකයෙක්ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් නිර්මාණය කරපු මේ චිත්‍රපටය emotional සහ motivational චිත්‍රපටයක්.. කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ❤️
Share
Links
Comments




