CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 27, 2017Turkey125 Min.
Your rating: 0
10 4 votes
Ayla: The Daughter of War (2017) | “යුද්ධයේ දියණිය”

ඔන්න එහෙනම් යාලුවනෙ අද අරගෙන ආවෙ කම්මැලි නැතුව පවුලේ සැමට වූවත් බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක්?

Ayla: The Daughter of War චිත්‍රපටය 2017 දි තුර්කි භාෂාවේ නිකුත් වුණු සත්‍ය කතාවක් ඇසුරෙන් බිහිවුණු යුදමය චිත්‍රපටයක්. Can Ukay විසින් සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණ කර තිබෙන අතර තිර රචනය Yigit Gurali විසින්.ඩොලර් මිලියන 16.2 Box Office වර්තා තැබිමට සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය තුල චරිත වලට උපරිම සාධාරණයක් කරන්න İsmail Hacıoğlu, kim seol, Ail Atay, Murat Yildirim, Damla Sönmez මේ නලු නිළියන් අමතක කරලා නෑ. IMDb 8.3/10 අගයක් සහ 96% ක ගූගල් පරිශීලිකයන්ගෙ අගයක් ලබා ඇති අතර මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 විනාඩි 4 වේ.

ඉතිං එහෙනම් යමුකෝ කතාව පැත්තට.

1950 වර්ශයේ කොරියාව තුල ජාතියේ යුධ ගැටුම් පැවතුන අතර එයට යුධමය සහය අවශ්‍ය නිසා තිර්කි රාජ්‍යයට උදව් සපයන්න යැයි පණිවිඩයක් යවන ලදි.තුර්කි රාජ්‍ය එම රටේ සොල්දාදුවන් යවන ලද අතර එම රටේ යුධමය තත්වයන් අතරේදි එක් රැයක තුර්කි සොල්දාදුවන් දෙමාපියන් නොමැති අනාථ දරුවෙක් සොයා ගනි.එම සොල්දාදුවා තමාගේ දරුවෙක් මෙන් රැකබලා ගත් අතර මාස 15 තුල සිද්ධි වලට මුහුණ දෙන අතර එම දැරියව හොදින් හදාවඩා පෝෂණය කරන ලදී. මේ දෙන්නට හිත කැඩෙන සිද්ධියකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ මොකක් වෙන්න බැරිද? ඉතිං මේ චිත්‍රපටය ගැන වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. එහෙනම් මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා?♥️

Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayla: The Daughter of War (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තවීෂ සදරු (Cinerulk)
IMDb 8.3 /10 40,285 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Can Ulkay
Director

Cast

İsmail Hacıoğlu isSüleyman Dirliği
Süleyman Dirliği
Murat Yildirim isÜsteğmen Mesut
Üsteğmen Mesut
Çetin Tekindor isSüleyman Dirliği
Süleyman Dirliği
Lee Kyung-jin isAyla (Kim Eunja)
Ayla (Kim Eunja)
Taner Birsel isFuat Binbaşı
Fuat Binbaşı
Mehmet Esen isAlbay Celal
Albay Celal
Eric Roberts isMajor General Coulter
Major General Coulter
Erkan Petekkaya isİskenderun Binbaşı
İskenderun Binbaşı

Similar titles

Bhagavanth Kesari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Driving Licence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayisha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original- Kaathu Vaakula Rendu Kaadhal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zero (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mike (2022) Sinhala Subtitles
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published