CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAzaad (2025) | “නිදහස වෙනුවෙන් කැපකල ජීවිතය”
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔයාලා ගොඩක් දෙනා බලාගෙන හිටපු ආසාද් කියන අලුත්ම හින්දි ෆිල්ම් එකට..
ඉතින් අජේ දේව්ගන් සමගින් ඔහුගේ බෑණනුවන් වන ආමන් දේව්ගන් මේ ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා..
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තිබුණෙ.. ඒ වගේම මතක් කරන්න ඕන ෆිල්ම් එක තියටර් දාලා තාම දවස් දෙකක් වගේ තමයි වෙන්නෙ.. ඔය අතරෙ ලීක් වුණ HC PRE HD පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..
ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා..
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Share
Links
Comments





