CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2906 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Back to the Future Part 3 (1990) Sinhala Subtitles

Back to the Future Part 3 (1990) Sinhala Subtitles

May. 25, 1990United States119 Min.
Your rating: 0
10 2 votes
They've saved the best trip for last... But this time they may have gone too far.

Back to the Future Part III (1990) Sinhala Sub
Back to the Future Part III (1990) Sinhala Subtitle
Back to the Future Part III (1990) Sinhala Subtitles | ගොපලු යුගයෙන් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්.

නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය අක්‍රමත්වී (1985) වැඩිමහලු මහාචාර්ය වරයා සමගම කාලයන්ත්‍රය 1885 දක්වා අතීතයට ඇදී ගිය බව දෙවන කොටස අවසානයේදී ඔබට දක්නට ලැබුණා නේද? මේ හේතුවෙන් මාටි 1955 වර්ෂයේ අතරමං වෙනවා. එහිදී 1885 ඇදී ගිය වැඩිමහලු (1985) මහාචාර්ය වරයාගෙන් ලිපියක් ලැබෙනවා. ඉන් කියැවෙන්නේ කාල යන්ත්‍රය නැවත සොයා ගන්නා ආකාරයයි. එය සොයා ගැනීම සදහාත්, ක්‍රියාත්මක තත්වයට ගෙන ඒම සදහාත් 1955 සිටින තරුණ මහාචාර්ය වරයාගේ උපකාරයද ලබා ගන්නවා.

කාල යන්ත්‍රය සොයා ගන්නා ඔහුන්ට යම් අවාසනාවන්ත කරුණක්ද හෙළිදරව් වෙනවා. එනම් වර්ෂ 1885 දී සාමකාමී ජීවිතයක් ගත කරන මහාචාර්ය වරයා “මෑඩ් ඩෝග් ටැනන්” නැමැත්තා අතින් මරණයට පත් වීමට කටයුතු සකස් වෙමින් පවතීන බවයි. ඔහුව බේරා ගැනීම සදහා මාටිට 1885 පවතින පැරණි ගොපලු යුගයට සංචාරය කිරීමට සිදුවෙනවා. ඉක්මනින් නැවත පැමිණීමට බාධා රැසක් මෙවරත් ඇති වෙනවා. කාල යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන නොමැති වීම, මෑඩ් ඩෝග් ටැනන් සමග වන ගැටුම, තමා වෙත ආදරයෙන් වෙලී ඉන්නා ගුරුවරිය හැරදමා යාමට මහාචාර්යවරයා දක්වන අකමැත්ත, ඉන් ප්‍රධානම කරුණු වෙනවා.

මහත් වූ නිර්භීත ‍ක්‍රියා රැසක් සිදු කරමින්, එම යුගයේ තිබෙන පහසුකම් භාවිතා කරමින්, අවසාන වශයෙන් ඔහුන් දෙදෙනා නැවත 1985 ට ඒමට අවශ්‍ය කටයුතු සකස් කර ගන්නා අකාරය මෙම චිත්‍රපටය තුළින් කදිම ආකාරයෙන් පෙන්නුම් කර තිබෙනවා.

ගොපලු (COWBOY) චිත්‍රපට නැරඔීමට ප්‍රිය කරන රසිකයන්ටත් වෙනසක් නැතිව මෙම තුන්වන කොටස රස විදීමට හැකියයි මම හිතනවා.

Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Back to the Future Part 3 (1990) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම SIRIJAYA (PG)
IMDb 7.4 /10 441,096 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Michael J. Fox isMarty McFly / Seamus McFly
Marty McFly / Seamus McFly
Christopher Lloyd isEmmett Brown
Emmett Brown
Thomas F. Wilson isBuford
Buford "Mad Dog" Tannen / Biff Tannen
Mary Steenburgen isClara Clayton
Clara Clayton
Lea Thompson isMaggie McFly / Lorraine McFly
Maggie McFly / Lorraine McFly
Elisabeth Shue isJennifer Parker
Jennifer Parker
Matt Clark isBartender
Bartender
Richard Dysart isBarbwire Salesman
Barbwire Salesman
Pat Buttram isSaloon Old Timer
Saloon Old Timer

Similar titles

The Hunger Games (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coco (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nenjamundu Nermaiyundu Odu Raja (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
G20 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Engines (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doom (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ready (2011) Sinhala Subtitles
Marrowbone (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oohalu Gusagusalade (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published