CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1348 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 24, 2000Thailand105 Min.
Your rating: 0
6 1 vote
Bangkok Dangerous (2000) | ඝාතකයා

ගොලු බිහිරි කොලු ගැටයෙක්
මුදලට නර්තනයේ යෙදෙනා නාටිකාංගනාවක්
පලිගැනීම සිය ආගම කරගත් මැරයෙක්
මුදලට ගිජු පාතාලයෙක්
කිසිදු දිනෙක සිය ඉලක්කය වරදවා නොගත් කුලී ඝාතකයෙක්
අහිංසකාවියක්
කිසිදු දිනෙක ආදරක් නොලද අසරණයෙක්
අවාසනාවට මහ පුදුමාකාර විදියට මේ හැමෝගෙම දෛවයන් ලියැවිලා තිබුනෙ,
අනුකම්පා විරහිත පලි ගැනීමේ වීර චාරිකාවක් එක්කයි…
අවසරයි නරඹන්න ” ඝාතකයා… “

Imdb දර්ශකයේ 6.5 ක් ලබාගත්තු ලොව පුරාවට සම්මාන 3කින් සහ නිර්දේශ වීම් 4කින් පිදුම් ලැබූ මේ හරි අපූරු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා.

Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත මධුෂාන් (Baiscopelk)
IMDb 6.5 /10 3,775 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Danny Pang
Director

Cast

Similar titles

Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: An Unexpected Journey (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabhi Khushi Kabhie Gham… (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blackout (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force The Movie: Danger Close (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skylines (2020) With Sinhala Subtitles
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published