CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3164 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy

Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy

Apr. 10, 2025India154 Min.
Your rating: 0
7.9 7 votes
Bazooka (2025) | ”ගේම් සමග මංකොල්ලයක්”

ගිය මාසෙ ඒ කියන්නෙ මාර්තු 10 සිනමාශාලා වලට ප්‍රධාන පෙලේ ෆිල්ම් තුනක් ආවා , ALAPPUZHA GYMKHANA , MARANAMASS , BAZOOKA , එතනින් තුන්වෙනියට ප්‍රේක්ශක ප්‍රතිචාර අරගනිපු BAZOOKA ෆිල්ම් එකට තමයි අද උපසිරැසි ගෙනාවෙ හෝල් ඇවිත් මාසයක් වගේ උනත් තාමනම් OTT එන දවසක් නිවේදනය කරලා නෑ , ඉතින් කැම් එකටම උපසිරැසිය ගේන්න තීරණය කරා

විස්තරයක් කියනවනම් සුපිරි නලු මම්මූට්ටි , ගෞතම් වාසුදේව් මෙනන් , හකීම් ශාහ් , ශයින් ටොම් චාකෝ , අයිශ්වර්‍යා මෙනන් වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙන IMDb 7.6/10 ක අගයක් ලබාගනිපු මේක ACTION THRILLER කාණ්ඩයන්ට අයත් ෆිල්ම් එකක්
කතාව ගැන කිව්වොත් කෝචි නගරයේ අපරාධ මර්ධනය කරන්න බෙංජමින් කියන පොලිස් නිලධාරියා එනවා , සේරම අපරාධකාරයො මරලා ඉවර කරාට පස්සෙ එකපාරටම නගරය පුරා හොරකම් මාලාවක් වෙන්න ගන්නවා , හොරකම් කරන්නෙ කිසිම වටිනාකමක් නැති දේවල් , හැබැයි හැම හොරකමකට කලින්ම බෙන්ජමින්ගෙ කණ්ඩායමේ සාමාජිකයන්ට ඊලගට කරන හොරකම ගැන ඉගියක් එනවා , ඒකත් එන්නෙ ගේම් එකක් විදිහට , ඒ ගේම් එකේ විදිහට තමා හොරකම කරන්නෙ , ඉතින් හොඳ කුතුහලයකින් අවසානය දක්වාම කවුද මේ හොරා කියලා හිතගන්න බැරි සුපිරි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා , OTT ආවම සබ් එකේ අඩුපාඩු හදලා අප්ඩේට් එකක් අරන් එන්නම්

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk )
IMDb 7.7 /10 1,952 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Deeno Dennis
Director

Cast

Similar titles

Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Quake (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaitaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
F1: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Now You See Me 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published