CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Beast of War (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Beast of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 18, 2025Australia87 Min.
Your rating: 0
10 2 votes
Beast of War (2025) | “ ජපන් ප්‍රහාර ”

War/Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 27යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Kiah Roache-Turner විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mark Coles Smith, Joel Nankervis, Sam Delich ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව පොඩ්ඩක් කිව්වොත්, මේක ලෝක යුද්ධ කාලේ ඔස්ට්‍රේලියානු හමුදා ඛණ්ඩයකට මුහුණදෙන්න වුණු සිද්ධියක්. අලිතින් බදවගත්ත සෙබලු පිරිසක් පුහුණු කරලා ඉවරවෙලා යුද්ධෙට යන අතරමඟ ජපන් ප්‍රහාරක යානා වලට අහුවෙනවා. ජපන් ප්‍රහාර වලින් හොඳටම තුවාල වෙලා කට්ටිය මැරිලා ඉන්න අතරේ තවත් නොහිතපු කරදරයකට මුහුණදෙන්න වෙනවා.

ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප (Cinerulk )
IMDb 6 /10 240 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

A Normal Woman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DD Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Life List (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kala (2021) Sinhala Subtitles | Watch Online
Kadavul Irukaan Kumaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unleashed (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published