CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Cho Yong-jin, Lee Hae-young
Year:2018
Country: South Korea
Cast
Go Full Cast PageBeliever (2018) | “ලයිකා”
වොන් හෝ කියන්නෙ ලී මහත්මයා විසින් මෙහෙයවනු ලබන ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට ගැනීමට උත්සාහ කරන පොලිස් රහස් පරීක්ෂකයෙක්. ඔහු කිසිවකුට නොපෙනී කටයුතු කරන අතර මේ නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔහු ලෙස පෙනී හිදිමින් නීති විරෝධී වෙළෙඳාම් කිරීමට පටන් ගන්නවා.
දවසක් පිපිරීමකින් ජීවිතේ බේරගත්ත තරුණයෙක් වොන් හෝගේ කණ්ඩායම සොයාගන්නවා. ඔහු රෝහලට ඇතුළත් කල පසු තම මවගේ සහ සුරතල් බල්ලාට අත් වූ ඉරණම ගැන දැන ගෙන පැන යාමට උත්සාහ කරන කොට පොලිසිය ඔහුව අල්ලාගෙන ඔහුගෙන් ඇත්ත පිළිබඳව විමසනවා. ඔහු ලීගේ කල්ලියේ හිටපු සාමාජිකයෙකු වන රක් නැමැත්තා බව අනාවරණය වෙනවා. වොන්-හෝ ඔහුව ඔහුගේ බල්ලා වෙත ඔහු රැගෙන ගෙන ගොස් ඔහුගේ මව මිය ගොස් ඇති බව හෙළි කරනවා, ඔහුගේ මවගේ මරණයට සහ බල්ලාගේ තත්ත්වයට වගකිව යුතු ලොක්කාගෙන් පළිගැනීමට රක් පොලීසියත් එක්ක එකතුවෙන්න තීරණය කරනවා
- Believer (2018)
- Believer 2 (2023)










