CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2856 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2024India134 Min.
Your rating: 0
9.1 10 votes
Bhaje Vaayu Vegam (2024) | සිංහල උපසිරැසි සමඟ

වෙන්කට්ට තරුණ කාලේදිම එයාගේ අම්මා තාත්තා නැති වෙනවා. මොහුව හදාවඩා ගන්නේ භාරණි කියලා පුද්ගලයෙක් මේ පුද්ගලයාටත් පුතෙක් ඉන්නවා එයාගේ නම රාජු. කොහොම හරි තරුණ වියට එලබුනාම රාජුයි වෙන්කටුයි හයිද්‍රාබාද් වලට එනවා තමන්ගේ රැකියා හින හැබැකරගැනිමේ අරමුණින්. වෙන්කට් හොදට ක්‍රිකට් සෙල්ලම් කරනවා. එත් වෙන්කට්ට ඉන්දියාවේ ටිම් එකට ඇතුල් වෙන්න අවස්ථාවක් ලැබෙන් නැහැ. ඒ මොකද කියනවා නම් මුදල් නැති නිසා. දක්ෂතාවය තිබ්බාත් පගාව ගන්න නිසා වෙන්කට් මේ හිනේ අතහැරලා දානවා. තමන්ගේ අයියා රාජුත් එහෙමයි. සොෆ්ට්වෙයාර් කම්පැනි එකක රස්සාව කරන්න ගියාත් ඉංග්‍රිසි නොදැනිම නිසා සුප්‍රසිද්ධ හොටෙල් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරනවා. මේ අතර තමයි මේ දෙන්නාගේ තාත්තා භාරණිට ලොකු අසනිපයක් වෙන්නේ. මොහුව සුව කරන්න ලක්ෂ 20ක මුදලක් ඕනි වෙනවා. වෙන්කට් සමානයෙන් රු 1000 – 2000 ඔට්ටු අල්ලනවා ක්‍රිකට් තරග වලට. එවායින් ඔහු ජයග්‍රාහණයත් කරනවා. නිතරම ජයග්‍රාහණය කරන නිසා වෙන්කට් ණයට ලක්ෂ 4ක් අරන් ඒක මහාපරිමාණයෙන් ඔට්ටු දාන තැනකට ගිහින් ඔට්ටු අල්ලනවා. මෙතැනින් එහාට තමයි මේ අයට කරදර ගොන්නකට මුණ දෙන්න වෙන්නේ? මොහු දාපු ඔට්ටුවට මොකද උනේ? ඔට්ටු දාන්න ගිහින් පලාතේ ඉන්න නගරාධිපතිගේ ප්‍රශ්නයකට මේ අයියා මල්ලි පැටලෙන්නේ ඇයි? ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නුවන්ග ලක්ෂාන් (Zoom)
IMDb 6.1 /10 309 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Con Artists (2014) Sinhala Subtitles | The Technicians (2014) | සිංහල උපසිරැසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
It’s a Wonderful Life (1946) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starship Troopers (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Godfather Part 2 (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rendagam (2022) Sinhala Subtitles
Bloodshot (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laththi Charge (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan July 30, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published