
( Bhanumathi & Ramakrishna (2020) Sinhala Sub , Bhanumathi & Ramakrishna (2020) Sinhala Subtitle , Bhanumathi & Ramakrishna (2020) Sinhala Subtitles )
Srikanth Nagothi ගේ අධ්‍යක්ෂනයකින් සහ තිර පිටපතකින් හැඩ වුණු Bhanumathi & Ramakrishna කියන චිත්‍රපටයට තමයි අද මම උපසිරැසි අරගෙන එන්නේ… IMDb අගය 7.5 දක්වා කැරකුණු මේ චිත්‍රපටය Drama | Romance | Comedy කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ.Naveen Chandra (රාමක්‍රිෂ්ණා), Salony Luthra (භාණුමතී) යන දෙපලගෙන් හැඩ වෙන මෙම චිත්‍රපටය විනාඩි 93ක් දක්වා දිවෙනවා..මේ නළුවා ගැන කියනවනම් අපි කවුරුත් දන්න
**Andala Rakshasi (2012)
**Lacchamedeviki O Lekkundi (2016)
**Juliet lover of idiot (2017)
කියන ෆිල්ම් වල ඉන්න නළුවා තමා…ඔය ටිකයි තව තියෙනවා…හොදයි අපි කතාව දිහාට හැරුනොත්…. භානුමතී කියන්නේ නගර බදව හොද රස්සාවක් කරගෙන ඉන්න ලේසියෙන් නැමෙන්නෙ නැති කෙල්ලෙක්…එයාට ඒ නම ලැබුනේ අම්මගෙන්…රාමක්‍රිෂ්ණා කියන්නෙ පිටිසර ගම්නානෙකින් භානුමතීගෙ සහයකයා විදියට වැඩ කරන්න එන හද්ද ඩොටේ කොල්ලෙක්….එයාට ගමේ ඉදන් හයිද්‍රාබාද් ආවා කියන්නේ..අපිට ඇමෙරිකා ගියා වගේ සතුටක්..ඉතිං රාමක්‍රිෂ්ණට තියෙන්නෙ පිටරටින් එන ඇමතුම් ආන්සර් කරලා පිළිතුරු දෙන්න ඒවට..ඒත් වැඩේ කියන්නෙ භානුමති ඇමතුම ගන්න කිව්වම රාමක්‍රිෂ්ණා කියනවා එයාට ඉංග්‍රීසි බෑ කියලා…මොකද පිටරට ඇමතුම් නේ..භානුමතීට තවත් තරහ යනවා රාමක්‍රිෂ්ණා එක්ක…ඔහොම අමාරුවෙන් දිගට වැඩ කරන කොට මොනව වෙයිද….දෙන්නා අතර ආදරයක් ඇති වෙයිද…ලොකු රණ්ඩු සරුවල් වෙයිද….රාමක්‍රිෂ්ණා ඔෆිස් එක හැරදා යයිද…..කියලා වගේ කාරණා දැන ගන්න ඕනෙ නම් Bhanumathi & Ramakrishna (2020) අරගෙනම බලන්න…
Options | Quality | Language | Size |
---|---|---|---|
HDRip SD 480p | 318.3 MB | Telugu | |
HDRip HD 720p | 585.63 MB | Telugu | |
HDRip FHD 1080p | 1013.77 MB | Telugu |