CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2787 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2024India141 Min.
Your rating: 0
8.4 12 votes
Bhimaa (2024) | සිංහල උපසිරැසි සමඟ


ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද ආවේ. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ තිරගත වුණු මේ චිත්‍රපටය සඳහා 6.5ක IMDb අඟයක් හිමිව තියෙනවා.

එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ.

මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.

Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 6.4 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A. Harsha
Director

Cast

Similar titles

Operation Red Sea (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey King (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaappaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Lantern: Emerald Knights (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dancing Village: The Curse Begins (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prison (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maharshi (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published