CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Black Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original BluRay Quality
Cast
Go Full Cast PageBlack Panther: Wakanda Forever (2022) Sinhala Subtitles | “සදහටම වකන්දාව වෙනුවෙන්”
MCU Phase 4 වල තීරණාත්මකම Movie එක සහ Fans ලා ගොඩ දෙනෙක් තව දුරටත් Marvel Projects බලනවද නැද්ද කියල තීරණය කරන්න බලාගෙන හිටපු Movie එක ; Wakanda Forever
MCU Phase 4 එක කියන්නෙ Marvel වලින් මේ දක්වා release වුන Fans ලව වැඩියෙන්ම Disappointed කරපු Phase එක කිව්වට වැරැද්දක් නෑනෙ..හොඳ Projects කීපයක් ආවට බහුතරයක්ම තිබුනෙ මේ දක්වා අපි දැකපු MCU එක එපා කරවන තරමටම quality එක අඩුවුන projects.
ඉතින් ඔය සිද්ධ වුන දේවල් එක්ක ගොඩ දෙනෙක් බලන් හිටියෙ Wakanda Forever Movie එකට මොන වගේ දෙයක් වෙලා ඇතිද කියලනෙ…Chadwick Boseman ගෙ මරණයත් එක්ක Chadwick Boseman ට Tribute එකක් විදියට නිර්මාණය වුන Wakanda Forever Movie එක අනිත් Projects වලට වඩා අවධානය දිනා ගන්නත් ඒක හේතුවක් වුනා…
Movie එක ගැන කතා කරද්දි චැඩ්වික් බොස්මන්ට දෙන්න පුලුවන් උපරිම Tribute එකක් දුන්න movie එකක් විදියට Wakanda Forever හඳුන්වන්න පුලුවන්.BGM සහ රිහානගෙ Voice එක එක්ක Mix වුන soundtrack ටික Movie Scene ටිකත් එක්ක Blend වුනාම ඒ Feeling එක වචන වලින් විස්තර කරන්න බැරි තරම් Emotional Depth එකක්.ඒ වගේමයි මුලු Movie එක පුරාම තියෙන Cinematography .Movie එකේ තිබුන Symbolism ඒ අතරින් විශේෂම තැනක් ගන්නවා..මාරම Details තොගයක් පොඩි පොඩි Acts , Scenes ටිකක් ඇතුලෙ Goosebumps moment කරල තියෙන විදිය සාරම perfect..මේ Symbolism ගතිය නිසා සමහරවිට ඔයාලට Movie එකේ මුල් පැය ඇතුලත ටිකක් boring ගතියක් දැනෙයි..හැබැයි ඒක Negative Point එකක් නෙවේ , Wakanda වල ඒ වෙද්දි තියෙන්නෙ මොන වගේ Society එක්ක කියන එක තමයි පලවෙනි පැය පුරාම Visualize කරල තියෙන්නෙ ගායිස්.
ඒවගේමයි අපිට Wakanda Forever එකෙන් මාරම Badass Villain කෙනෙක්ව හඳුන්වලා දෙනවා.
Child Without Love – Namor
නාමෝර්ව කොයි තරම් හොඳට මේ Movie එකෙන් build කරනවද කියන දේ ඔයාලටම Wakanda Forever බැලුවට පස්සෙ තේරෙවි. MCU එක ඇතුලෙ නාමෝර්ගෙ path එක සෑහෙන ඉස්සරහට ඇදිලා යන එකක් වෙනවා කියලත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන.Talokan Cultural Background එක මේ Movie එක පුරාම මාරම ලස්සන visual එක්ක අපිට රසවිඳින්න පුලුවන්. Comic Origin එනට වඩා සෑහෙන්න වෙනස් වුනත් Wakanda Forever එකෙන් මේ දුන්න origin එක මාරම powerful origin එකක්.Wakanda Forever ගැන විස්තර කරද්දි කියන්නම ඕනෙ දේ තමයි Ryan Coogler ගෙ Direction.පොරගෙ vision එකත් එක්ක මාරම ලස්සන cultural background visuals ටිකක් ඔයාලට movie එක පුරාම බලාගන්න පුලුවන් .ඒ වගේමයි character development සහ movie එකේ flow එක..මාරම smooth විදියට audience එකට දෙන්න පුලුවන් උපරිම experience එක දෙන්න Coogler ගෙ direction එකට හැකිවෙලා තියෙනවා.
මේ movie එක කිසිම අව්ලක් නැතුව phase 4 එකේ ආව best ම movie එකක් කියල කියන්න පුලුවන් ගායිස්.මොකද සෑහෙනම කාලෙකට පස්සෙ මාරම ලස්සන balanced mcu movie එකක් අපිට බලාගන්න පුලුවන් වෙලා තියෙනවා සහ ඒ experience එක ගැන කියන්න වචන මදි.ඉතින් ආයෙ ආයෙත් කියන්නෙ phase 4 එකේ ලස්සනම movie එක විදියට මේ movie එක missed කරගන්න නම් එපා😌Black Panther කියන්නෙ නිකන්ම Superhero කෙනෙක් නෙවේ. නිකන්ම Protector කෙනෙකුත් නෙවේ.Black Panther කියන්නෙ වකන්ඩාව. වකන්ඩාව රැඳෙන්නෙ Black Panther මත.
එකතුවෙන්න වකන්ඩාව වෙනුවෙන් සටන් කරන්න.
Movie එකේ ස්පෙශල් characters ටික මං පහතින් දාන්නම්.
Finally there is a new hope guyzz 🥺
I believe in Black Panther ❤️🔥
He is the protector ❤️🥺
He is the strength 💪
He is Wakanda
Wakanda For – Ever🥺💪
ලිපි සැකසුම : ශ්‍රීකොම් වෙනුවෙන් Omira Dissanayake
- Direct Download 1080p Links
- Direct Download 720p Links
- Direct Download 480p Links
- Telegram Download 480p|720p|1080p Links











