CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bonhoeffer Pastor Spy Assassin (2024) | “1940 ගණන්වල බර්ලිනය”

 

ආයුබෝවන් කියන ගමන් අදත් ආවේ අලුත් ෆිල්ම් එකක් අරගෙන මේ ෆිල්ම් එක නිකුත් උනේ 2024 වර්ෂයේ $25 million මුදලක් වියදන් වෙලා තියෙනවා මේ ෆිල්ම් එක නිස්පාදනය වෙනුවෙන්. 1940 ගණන්වල බර්ලිනය පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක හැදෙන්නේ වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් මෙක බලන්න නම වෙනවා

Comments