CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2970 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04
Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 13, 1992United Kingdom128 Min.
Your rating: 0
8.3 9 votes
Dracula (1992) | පිශාචර මන්දිරයට…(18+)

ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු) (Baiscopelk)
IMDb 7.4 /10 228,579 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Winona Ryder isMina Murray / Elisabeta
Mina Murray / Elisabeta
Keanu Reeves isJonathan Harker
Jonathan Harker
Anthony Hopkins isProfessor Abraham Van Helsing
Professor Abraham Van Helsing
Sadie Frost isLucy Westenra
Lucy Westenra
Cary Elwes isLord Arthur Holmwood
Lord Arthur Holmwood
Richard E. Grant isDr. Jack Seward
Dr. Jack Seward
Billy Campbell isQuincey P. Morris
Quincey P. Morris
Tom Waits isR.M. Renfield
R.M. Renfield
Monica Bellucci isDracula's Bride
Dracula's Bride

Similar titles

All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original :  Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [Original Quality]
The Mummy Returns (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shadow Force (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanupp (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |18+
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo III (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chaos Walking (2021) Sinhala Subtitles |  Watch Online
Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published