CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4567 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Burner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Burner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2025USA90 Min.
Your rating: 0
8 3 votes
Burner (2025) | “ පරණ අමිහිරි මතකත් බර්නර් දුරකථනයක් මෙන් ඉවත් කරන්න උත්සහ කරන්න… ”

 

Burner චිත්‍රපටයේ කතාව ගලා ගෙන යන්නෙ පෙර වරදකට පරිවාස භාරයේ ඉන්න කිකී, එයාගෙ දුව ලෝලා රේ සහ එයාගෙ ස්වාමි පුරුෂයා වන ඇක්සාර් අතර. කතාවෙ මූලිකම තේමාව වෙලා තියෙන්නෙ තීරණ ගැනීම කියන දේ. අපි දැන් ගන්න තීරණ වලින් තමා අපේ අනාගතේ තීරණේ වෙන්නෙ. හැබැයි පෙර වැරදි තියෙන ඒත් හොද මිනිහෙක් වෙන්න බලන කෙනෙක්ට වඩා සාමාන්‍ය මනුස්සයෙක්ට තීරණ ගන්නකොට පොඩි ලිහිල් බවක් තියෙනවා. මොකද පෙර වැරදිකාරයෙක් දිහා හැම කෙනාම වගේ බලන්නෙ ටිකක් සීරුවෙන්.

කිකීටත් එහෙමයි. ඉතින් එයා එයාගෙ පෙර වැරදි හදාගෙන නිවැරදි තීරණ අරගෙන ජීවිතේ හදාගන්නෙ කොහොමද? ඒකට මං ඔයාට Burner බලන්න ආරාධනා කරනවා…

Burner (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක විරාජ් (Cinerulk )
IMDb 5.6 /10 77 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Robert Orr
Director

Cast

Similar titles

Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Tales of Asgard (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Destroy All Aliens (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naale Rajaa Koli Majaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttram 23 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1917 (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 9, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published