
IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ.
“කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම් වලින් පලවාහරපු ගැහැණු ළමයෙක්. ඇයව පල්ලියෙන් පැන්නුවහම යන්න තැනක් නැති නිසා ඇය අකමැත්තෙන් හරි ගණිකාවන් රජ කරන ට්‍රක් නවත්තන තැනක නවතින්න යනවා. එහෙදි ඇයට සේඩි, රයිලි, ලිව්, ලෙවි කියන අනිත් ගණිකාවන් ටික හමුවෙනවා.
ඔය අතරේදී මේ තැන මිනීමැරුම් සිද්දවෙන්න ගන්නවා. පොකිසිය කොච්චර හෙව්වත් මිනීමරුවැව හොයාගන්න ලැබෙන්නේ නැහැ, මේ මිනීමරුවා කවුද කියලා දැනගන්න ඕනේනම් කතාව බලන්න…. ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටිය 18+.”
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip SD 480p | 265.23 MB | English | |
WEBRip 720p | 544.77 MB | English | |
FHD WEBRip 1080p | 1.13 GB | English |
❤️