CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7652 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Caught Stealing (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Caught Stealing (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 26, 2025USA107 Min.
Your rating: 0
7 1 vote
Caught Stealing (2025) | “අහක ගිය මරාලය”

කතාව ගැන කියන්න කලින් මේකෙ Director ගැන පොඩ්ඩක් කියන්නම්. 1998 තිරගතවූ Pi චිත්‍රපටය හරහා සිනමාවට ආපු Darren Aronofsky⁣ මේ වෙනකොට ඉතාම සීමිත චිත්‍රපට ප්‍රමාණයක් තමයි අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. හැබැයි සීමිත උනත් බහුතරය ඉතාමත් අනර්ඝ නිර්මාණ. උදාහරණයක් විදියට ගත්තම මං පෞද්ගලිකව පවා කැමති Black Swan, Requiem for a Dream, Mother! වගේ ඒවා. මේවත් එක්ක Darren කියන්නෙ ටිකක් Psychological Genre එකට බර චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක්. ඒක හින්දම එයාගෙ නිර්මාණ සමාජයේ ඉන්න යම් කිසි සීමා සහිත පිරිසකට විතරක් ගොඩක් වෙලාවට සීමා වෙනවා.

හැබැයි එයාගෙ අලුත්ම නිර්මාණය වෙන මේ Caught Stealing චිත්‍රපටය ඒවට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයක් තමයි ගන්නෙ. මේක බහුතරකට ගැලපෙන Action/Thriller එකක්. කතාවෙ වෙන දේ සාරාංශයකින් කිව්වොත් තියෙන්නෙ යාලුවගෙ ගෙදර නැති අතරෙ ඒක බලාගන්න වෙන Hank ට අහම්බෙන් මාෆියා එක්ක සල්ලි හංගල තියෙන තැන යතුර හම්බෙන එක සහ ඒක ගන්න රුසියන්කාරයොයි, යුදෙව්වොයි එයාගෙ පස්සෙන් පන්නන සිදුවීමක්. කතාව මුල ඉදල අගටම Interesting. දවසේ මහන්සිය යවාගන්න හෝ නිකං හෝ මේක බලන්න වටිනවා.

බලන්න කලින් කියන්නම ඕනෙ. මේක 18+…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනුෂ්ක විරාජ් (Cinerulk )
IMDb 7.3 /10 19,223 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Schlitter: Evil in the Woods (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Snake: Afloat (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Crow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pieces of a Woman (2020) With Sinhala Subtitles

(1) comment

  • Niroshan October 9, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published