CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2835 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 25, 2019India118 Min.
Your rating: 0
10 1 vote
Charlie Chaplin 2 (2019) | පටලැවිල්ල !

Prabhu Deva කියපුවාම හැමෝම දන්නවනෙ දමිළ සිනමාවෙ “Dance master” කියල. ඉතින් මටත් අවස්ථාවක් හම්බවුණා Dance Master ගෙ අලුත්ම ෆිලුමට උපසිරැසියක් කරන්න. ප්‍රභු දේවා “තිරූ”ලෙසත් ජනප්‍රිය නළු Prabhu “රාමක්‍රිෂ්නන් “ලෙසත්, Nikki Galrani “සාරා” ලෙසත්, Adah Sharma මනෝවෛද්‍ය ශිෂ්‍යාවක් ලෙසත් දායක වෙනවා. 2019 ජනවාරි මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 ක් පුරා IMBD අගය 5.0 දිවෙන මෙය අයත් වන්නේ Comedy ගණයට අයත් වුවත් මෙහි සටන් ජවනිකා කිහිපයක්ද ඇතුළත් වෙනවා.

තිරූ අතේ තුවාලයක් වෙලා බෙහෙත් ගන්න යනව ඩොක්ටර් රාමක්‍රිෂ්නන් ළගට. එතනදි තිරූගෙ තුවාලෙට තිරූ කෑ ගහන විදියට ඩොක්ටර් කියනව මොකද ඔච්චර බෙරිහන් දෙන්නෙ ජීවිතේ නැතිවෙනව වගේ, ජීවිතේ තව දවස් 15ක් ජීවත් වෙන්න ඉන්න කෙල්ලෙකුත් දැන් ඒක දැනගෙන සතුටින් නටල ගියේ කියල. කවුද ඒ කියල අහල බලද්දි පඩිපෙළෙන් බහින කෙල්ලව ඩොක්ටර් පෙන්වනවා. ඩොක්ටර් එයව පෙන්නනකොට ඒ කෙල්ල පහලට ගිහින් තිරූ කලින් දැකපු සාරාව තමයි දකින්නෙ. ඉතින් තිරූ කියනවා ඩොක්ටර්ට ඒ තමයි තමන් ආදරේ කරන කෙල්ල කියල ඩොක්ටර්ට විස්තරේ කියනව. ඩොක්ටර් කියනව ගිහින් කෙල්ලව හම්බවෙලා තිරූගෙ ආදරේ එයාට කියන්න කියල.

ඩොක්ටර් රාමක්‍රිෂ්නන්ගෙ දුව වෙන්නෙ සාරා.. සාරත් උත්සාහ කරන්නෙ අර දවස් 15න් මැරෙන්න යන කෙල්ලව බේරගන්න. නමුත් සාරා මැරෙන්න යන බව තමයි තිරූ හිතාගෙන ඉන්නෙ. සාරා හිතාගෙන ඉන්නෙ තිරූ කියන්නෙ නරක කෙනෙක් කියල. ඒත් දවසක් තිරූ සාරා වෙනුවෙන් පූජාවක් කරනව දැකල සාරා, සාමි තුමාගෙන් දැනගන්නෙ අර දවස් 15න් මැරෙන්න යන කෙල්ලට ආදරේ කරනව. එයා වෙනුවෙන් තමයි පූජාව කරන්න යන්නෙ, තිරූ කියන්නෙ හරිම හොද කෙනෙක් බවට තේරුම් ගන්නව. ඔය අතරෙ දවසක් අර මනෝවෛද්‍ය ශිෂ්‍යාව වන සාරා තිරූව මගදි මුණ ගැහිල තිරූට බයිට් එකක් දීල තිරූගෙම ෆෝන් එක අරගෙන එයාගෙ අංකය තිරූගෙ ෆෝන් එකේ සේව් කරනව.

පස්සෙ කොහොම හරි අර දවස් 15න් නැතිවෙන්න ඉන්න කෙල්ලට සැත්කම සිදු කරනව. සැත්කම ඉවරවුණාට පස්සෙ ඩොක්ටර් තිරූට කතා කරල කියනව ඔයාගෙ ආදරේ හාස්කම නිසා තමයි මෙයාගෙ සැත්කම සාර්ථක වුණේ කියල හතර දෙනාම මුණ ගැහිල ඒ දෙන්නගෙ අදහස් හුවමාරු කරගන්න කියනව. කොහොම වුණත් මෙතනදි වත් මෙයාලගෙ පටලැවිල්ල ලිහෙන්නෙ නෑ. පස්සෙ දවසක සාරා බයික් එකෙන් වැටිල තිරූ ඩොක්ටර්ට කතා කරල කියනව ඔයා එයාගෙ ආදරීට මීට පස්සෙ කිසිම ලෙඩක් නෑ කිව්වනෙ, ඒත් දැන් එයා සිහිනැතිවෙලා වැටිල ඉන්නව කියල ආයෙත් ඩොක්ටර්, සාරා, තිරූ , අර කෙල්ලයි මුණගැහිල මේ ආදර අවුල ලිහෙනව.. පස්සෙ ඩොක්ටර්ත් කැමතිවෙලා සාරාත් කැමති වෙලා තිරූ එක්ක විවාහයට දිනත් දාගන්නවා. ඔන්න ඉතින් විවාහ ගිවිස ගැනීම හෙට කියල තිරූ එයාගෙ යාලුවොත් එක්ක අඩියක් ගහන ගමන් ඩුබායි වල ඉදල ආපු යාලුවට එයාව බදින්න යන කෙල්ලගෙ ෆොටෝ එක පෙන්නව, මේක දැකපු යාලුවා තිරූට සාරාගෙ වීඩියෝ එකක් පෙන්නනවා වෙන කොල්ලෙක් එක්ක ඉන්න එකක්.. මේක දැකල අවුල් වුණ තිරූ සාරාට කතා කරන්න හදනකොට ෆෝන් එක වැඩ කරන්නෙ නැහැ. ඩුබායි යාලුවා කියනවා වීඩියෝ පණිවිඩයක් යවන්න හොදට බැනල බැනල කියල. තිරූ හොදට තාත්තටයි සාරාටයි එයාගෙ පවුලේ අයටයි බැනල වීඩියෝ පණිවිඩයක් යවනවා. ඒත් ඇත්තටම ඒ පණිවිඩේ යන්න ඇත්තේ සාරාටමද? මතකනෙ මනෝවෛද්‍ය ශිෂ්‍යාව සාරා…. ඔන්න ආයෙත් පටලැවිල්ලක්, ඉතින් ඒ පටලැවිල්ල ලිහාගන්න විදිය ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ධනංජය රත්නායක (baiscopelk)
IMDb 3.9 /10 276 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akasha Veedullo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dikkiloona (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colombo (2021) Sinhala Movie
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chalte Chalte (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naduvan (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am Dragon (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halahal (2020) Sinhala Subtitles | Watch Online
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published