CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2164 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 16, 2024India103 Min.
Your rating: 0
6.2 17 votes
Chote Nawab (2024) | “පොඩි නවාබ්”

 

 

අද  අරගෙන ඇවිල්ලා තියෙන්නෙ chote nawad (2024) කියන හින්දි ෆිල්ම් එකට මේ ෆිල්ම් එක ගැන කියනවනම් හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනව..

මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නවාබ් එහෙමත් නැත්නම් රජ පෙළපතට අයිති රජ පෙළපතකින් පැවතගෙන එන පවුලක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..මේ පවුලෙ ලොකු පුතා එයාගෙ පවුලෙ අය එක්ක ලන්ඩන් වල ඉදලා ඉන්දියාවෙ තියෙන තමන්ගෙ ගෙදරට එනවා..

මෙයාලා එක්ක මෙයාලගෙ පුතාත් එනවා..මෙයාට ෆිල්ම් එකේ කියන්නෙ පොඩි නවාබ් කියලා.. ඉතින් මෙයාලා එන්නෙ ගෙදර තියෙන කසාදයකට..මේ අතරෙ සිද්ධ වෙන දේවල් ටිකක් ඇසුරින් තමයි ෆිල්ම් එක ගොඩනැගිලා තියෙන්නෙ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා..

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Water Man (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chef (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodnight Mommy (2022) Sinhala Subtitles
The Pickup (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deliver Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published