CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2113 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 01, 2022Australia90 Min.
Your rating: 0
6 5 votes
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මෙන්න අපේ නත්තල් තෑග්ගක්. ආසම සෙල්ලම් බඩු අරගන්න, හැමෝම එන්න හැරින්ටන් සහ පුත්‍රයෝ ආයතනයට. කුඩා දරුවන්ට ආපහු ගෙදර යන්න හිතෙන්නේ නැති තැනක්. හැරින්ටන් මහතාගේ වියෝවෙන් පස්සේ එයාගේ පුතාට, ඩෙරික්ට තමයි මේක බාර වෙන්නේ. පරිපාලනය. නත්තල් දවසේ සිදුවන්නේ හරිම අනපේක්‍ෂිත සිදුවීමක්. ඩෙරික්ව ප්‍රාණ ඇපයට තියාගෙන, ඩොලර් ලක්ෂ තුනක කප්පමක් ඉල්ලගෙන අපරාධකාරයෝ දෙන්නෙක් කඩා පනිනවා. මේකෙන් බේරෙන්නේ කොහොමද? ඇත්තටම නත්තල් දවසේ මේ තරම් ලොකු මුදලක් හොයාගන්න පුළුවන්ද?

මේ අවුරුද්දේ නිකුත් කෙරුණු නත්තල් චිත්‍රපටියක් තමයි Christmas Ransom (2022). Adele Vuko විසින් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. නිර්මාණය ඇත්තටම ඕස්ට්‍රේලියානු එකක්. ඒ නිසා ලොකු අවධානයක් මේකට යොමු වෙලා නෑ වගේ පේන්නේ.

රඟපෑමෙන් දායක වෙන්නේ Matt Okine (ඩෙරික්), Tahlia Sturzaker (බ්‍රැඩී), Evan Stanhope (වොම්බැට්), Bridie McKim (ෂෙස්) ඇතුළු පිරිසක්. මේ ළමා රංගන ශිල්පීන් තමන්ගේ රාජකාරිය හොඳින් කරලා තියෙනවා. ඒ නිසාමදෝ ආසාවෙන් බලන්න පුළුවන් නත්තල් චිත්‍රපටියක් මේක.

එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය නරඹලා රස විඳින්න. හොඳ නරක, අඩුපාඩු, මල් ගල් අපිට දෙන්න. ආසාවෙන් බාරගන්නවා. ජයවේවා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් අලහකෝන් (ZoomLk)
IMDb 4.7 /10 157 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Adele Vuko
Director

Cast

Similar titles

Shadow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atrangi Re (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vacation Friends 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Aliens vs. Predator: Requiem (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anegan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Storm (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramona and Beezus (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published