CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1555 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Coimbatore Mappillai (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Coimbatore Mappillai (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 14, 1996India
Your rating: 0
10 2 votes
Coimbatore Mappillai (1996) Sinhala | “ කොයම්බතූර් මනමාලයා…! ”

 

15 January 1996 වනදා තිරගතවීම් ආරම්භ කරන මෙම චිත්‍රපටය 2h 15m පුරාවට දමිළ බසින් රසවත්ව ගලාගෙන යන අතර චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වන්නේ අපි හැමෝම දන්න නලුවෙක් ඒ වෙන කවුරුත් නෙමෙයි

තලපති විජේ ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Sanghavi රංඟනයෙන් දායක වේ , ඊට අමතරව මෙම චිත්‍රපටය අද වෙනකොටත් IMDb දර්ශකය තුල 7.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා.

” මේකෙ තියෙන විශේශම දේ තමයි තලපති විජේගෙ චිත්‍රපට ඉතිහාසයේ පළවෙනි commercial blockbuster චිත්‍රපටය මෙය වීම “

කතාව නම් මෙහෙමයි , කොයම්බතූර් වල ඉඳල නගරෙට රැකියාවකට සහ ඉන්න තැනක් හොයන් එන කතා නායකයට ( විජේ ) නවාතැන විදිහට එන්නෙ අපේ කතා නායිකාවගෙ (Sanghavi) ගෙ නිවාසෙට තමයි කුලියට.

ඉතින් මෙතන ඉඳන් විනෝදෙන් සතුටෙන් දුකෙන් ප්‍රචණ්ඩත්වයෙන් මේ හැමදේම එකට එකතු උන ලස්සන කතාවක් තමයි ගලාගෙන යන්නේ , මේ හැමදේම අවසානෙ මේ දෙන්නගෙ ආදරේ ජය ගන්න විදිහ තමයි මේකෙ ඇතුලත් වෙලා තියෙන්නෙ .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (Cinerulk )
IMDb 7.3 /10 972 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vijay isBalu
Balu
Sanghavi isSumithra
Sumithra
Karan isMahesh
Mahesh
Mahendran isSumithra's Neighbor
Sumithra's Neighbor

Similar titles

Henry Danger: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kedarnath (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Box (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published