CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4895 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]

Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]

Feb. 24, 2022Thailand93 Min.
Your rating: 0
10 4 votes
Don't die until you've seen it

(Cracked (2022) Sinhala Sub , Cracked (2022) Sinhala Subtitle ,Cracked (2022) Sinhala Subtitles)

 

කොහොමද ලමායි, ඔන්න හම්බුන විවේකයෙන් ඉක්මනටම තවත් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ මම කැමතිම චිත්‍රපට කාණ්ඩයක් වෙන Horror ශානරයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම මේක අපිට හුරුපුරුදු ඉංග්‍රිසි භාෂාවට අයත් එකක් නෙමෙයි තායිලන්තයේ නිෂ්පාදනය කරපු තායි බසින් නිකුත් උන ෆිලුමක්. ඔයාලා දන්නවත් ඇති තායිලන්ත චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. තායි නිර්මාණ බලලා නැති අයට Pee Mak (2013)Shutter (2004)Coming Soon (2008)The Unborn Child (2011) වගේ ෆිල්ම් බලන්න කියලා නිර්දේශ කරනවා. අද මම ගෙනාපු Cracked (2022) චිත්‍රපටය IMD5.1ක අගයක් ලබගන්න සමත් උන Horror/Thriller යන කාණ්ඩ වලට අයත් චිත්‍රපටයක්. Surapong Ploensang නම් නිර්මාණකරුවෙක් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. මෙහි රංගනයෙන් Chayanit Chansangavej රූජා ලෙසත්, Nutthatcha Padovan රේචල් ලෙසත්, Sahajak Boonthanakit විචායි ලෙසත් Nichkhun ටිම් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

රූජා කියන්නේ තමන්ගේ උපන් රට වෙන තායිලන්තයෙන් ඈත් වෙලා ඇමරිකානු ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ඇමරිකාවේ වාසය කරන කාන්තාවක්. මේ වෙද්දි එයාගේ සැමියා මියගිහින් එයාගේ පුංචි දුව රේචල් එක්ක තමයි මෙයා ජීවත් වෙන්නේ. රේචල්ට දුර්ලභ අක්ෂි රෝගයක් තියෙනවා ඒක නිසා එයාට හැමදෙයක්ම පේන්නේ බොඳ වෙලා. ඒක සනීප කරන්න සැත්කමක් කරන්න ඕන වගේම ඒකට ලොකු මුදලකුත් වැය වෙනවා. දවසක් රූජාව හොයාගෙන එයාගේ තාත්තගේ යාළුවෙක් තායිලන්තයෙ ඉඳන් එනවා. එයා එන්නේ රූජාගේ තාත්තා මැරුන බව දැනුම් දෙන්න සහ තවත් වැඩකට රූජාගේ උදව් ඉල්ලගන්න. රූජාගේ තාත්තා පාකොර්න් කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඉතිං ඔහුගේ මිය යෑමත් එක්ක එයා කලින් ඇඳපු චිත්‍ර දෙකකට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා වගේම චිත්‍ර දෙක ලොකු මිළකට ගන්න ගැනුම්කරුවෙකුත් ඉදිරිපත් වෙලා. ඒත් චිත්‍ර දෙක විකුණන්නනම් ඒකට රූජාගේ අවසරය ඕන. දුවගේ සැත්කමට මුදල් ඕන නිසත් අකැමැත්තෙන් උනත් රූජා ආපහු තායිලන්තය ඇවිත් ඉක්මනට මේ චිත්‍ර විකුණලා දාන්න කැමති වෙනවා. ආපහු තායිලන්තයට එන රූජාට තමන්ගේ පියාගේ මරණය ගැන සැකයකුත් තවත් අද්භූත සිදුවීම් කිහිපයකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ හැමදේටම අර චිත්‍ර දෙකේ සම්බන්ධයක් තියෙනවා කියලත් ඇයට තේරෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන මීට වඩා මුකුත් කියන්නේ නෑ. රුජාගේ තාත්තට ඇත්තටම මොකද උනේ ? ඒ චිත්‍ර දෙකේ තියෙන්නේ මොකක්ද ? රුජට මූහුණ දෙන්න වෙන අද්භූත සිදුවීම් ගැන දැනගන්නනම් ඔයාලට මේක බලන්න වෙනවා. ඒ වගේම චිත්‍රපටය අවසානයේ අමතර දර්ශනයක් තියෙනවා ඒකත් බලන්න කියලා මතක් කරන්න ඕන.

Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
Cracked (2022) Sinhala Subtitles | අද්භූත සිතුවමේ වියරුව [සිංහල උපසිරසි]
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk) (N/A)
IMDb 5.1 /10 288 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Demon’s Bride (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape the Field (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snipers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break The Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Romeo S3 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I, Frankenstein (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
8 Vasantalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity: The Marked Ones (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published