CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3276 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 25, 2015United States133 Min.
Your rating: 0
8.2 12 votes
Creed (2015) | මම අත්වැරදීමක් නෙවෙයි

ඇපලෝ ක්‍රීඩ්ගේ අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙක් තමයි ඇඩෝනිස් ක්‍රීඩ්. ඇඩෝනිස් උපදිනකොට තාත්තා මියගිහින්. අම්මාත් මිය ගියාට පස්සේ අනාථ නිවාසවලට භාර වෙන ඇඩෝනිස්ගේ අලුත් අම්මා වෙන්නේ ඇපලෝගේ නීත්‍යානුකූල බිරිඳ මේරි ඈන්. තාත්තාගේම පුතා නිසා ඇඩෝනිස්ගේ හිතත් බොක්සිං ක්‍රීඩාවටම ඇදිලා යනවා. ඒත් ඇඩෝනිස් කැමති වෙන්නේ නෑ තාත්තාගේ නම පාවිච්චි කරන්න. ඒ නිසා ඔහු ලෝකයාට ඇඩෝනිස් ජොන්සන්. බොක්සින්වලින් ලෝක ශූරයෙක් වෙන්න හිතාගෙන පුහුණු කරුවෙක් හොයාගෙන යන ඇඩෝනිස්ට කිසිකෙනෙක් උදව් කරන්නේ නෑ. අන්තිමට ඇඩෝනිස්ට මුණ ගැහෙන පුහුණුකරුවා තමයි තාත්තාගේ හොඳම යාලුවෙක් වෙලා හිටපු තාත්තාවත් පරාජය කරපු ෆිලඩෙල්ෆියාවේ පුරාවෘත්තයක් විදියට සලකන රොකී බල්බෝවා. ඉතිරිය ඔයාලට. කාලෙකින් බලපු හොඳම ෆිල්ම් එකක්.

Creed (2015)

Creed II (2018)

Creed III (2023)

Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creed (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අදිත ප්‍රවීන් (Baiscopelk)
IMDb 7.6 /10 292,112 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ryan Coogler
Director

Cast

Michael B. Jordan isAdonis Johnson
Adonis Johnson
Sylvester Stallone isRocky Balboa
Rocky Balboa
Phylicia Rashād isMary Anne Creed
Mary Anne Creed
Andre Ward isDanny 'Stuntman' Wheeler
Danny 'Stuntman' Wheeler
Tony Bellew is'Pretty' Ricky Conlan
'Pretty' Ricky Conlan
Ritchie Coster isPete Sporino
Pete Sporino
Graham McTavish isTommy Holiday
Tommy Holiday

Similar titles

The Hangover Part 3 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready or Not (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Iceman (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Breathe 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Home (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor Strange (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanban (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dictator (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published