CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dark Nuns (2025) | “අඳුරු කන්‍යා සොහොයුරියන්”

 

එකත් එක්කත් සම්බන්ධයක් තියනවා කියනවා එත් මේ ෆිල්ම් එක බලද්දි The Priests ෆිල්ම් එක බැලුවේ නැති එකේ අඩුපාඩුවක් පෙන්නේ නැහැ, ඉතින් කතාව පටන් ගන්නේ හීජුන් කියලා පිරිමි ලමයෙක්ට නපුරු ආත්මයක් අවේශ වුන තැනනින්, ඉතින් මේ නපුරු ආත්මේ කොච්චර එලවන්න හැදුවත් කාටවත් එලවන්න බැහැ, ගොඩක් පූජකයොන්ට පවා මේ නපුරු ආත්මේ එලවන්න ගිහින් තුවාල වෙලා එක්කෝ වෙන නපුරු ආත්මයක් ආවේශ වෙලා සියදිවි නසාගන්න තැනට වැඩ සිද්ධ වෙලා තියනවා, ඉතින් එතකොට තමයි කන්‍යා සොහොයුරියක්ට මේ හීජුන්ව හම්බවෙන්නේ එයා හොයාගන්නවා හීජුන්ගේ ඇඟේ ඉන්න නපුරු ආත්මේ ලේසියෙන් එලවන්න බැහැ කියලා…

ඉතින් එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, හීජුන්ගේ ඇඟේ ඉන්න මේ නපුරු ආත්මේ එලවන්න පුළුවන් වෙයිද? මේ කන්‍යා සොහොයුරියටත් අනිත් අයට වගේ සියදිසි නසා ගන්න වෙයිද?  ෆිල්ම් එක බලලාම ඉන්නකෝ,

Comments