
කොල්ලා අංක 1
මායා, ඇයි ඔයා මාව මගාරින්නෙ?
මායා මට හැමදාම උනත් ඔයා පස්සෙන් එන්න පුලුවන්.
මම ඔයාට ආදරෙයි මායා.
මම දිගටම කතා කරනවා.
ඒත් ඔයා මාව මගාරිනවා.
මම ඔයාට ගොඩක් ආදරෙයි.
මායා මම ඔයාගෙන් අහන්නෙ.
මට උත්තර දෙන්න.
මායගෙ උත්තරේ
ඔයා දැන් මොනව කිව්වත් ඒක හෙටත් කියන්න.
එතකොට මම මගෙ තීරනේ ගන්නම්.
එදා රෑ කොල්ලා හොල්මනකින් ගුටි කනවා.
කොල්ලා අංක 2 (මායාගෙ බොස්)
මායා මම ඔයාට ආදරෙයි.
නිකන් නෙවෙයි,
මායා ඉස්සරහ දන ගහගෙන තමයි අහන්නෙ.
මායගෙ උත්තරේ
මන් කියන් දේ අහන්න කාර්තික්,
ඔයා මෙතනින් යන්න.
ඊට පොඩ්ඩකට පස්සෙ එයත් කාර් පාක් එකේදි හොල්මනගෙන් ඇති වෙන්නම ගුටි කනවා.
කොල්ලා අංක 3 (විජී)
මන් මේ කල්පනා කලේ අරක්කු මට දෙන සතුට විතරයි.
ඔයා මට තේරුම් කරල දුන්නා සතුට කියන්නෙ වෙනස්ම දෙයක් කියල.
ඔයා මාත් එක්ක ජීවිත කාලෙම හිටියොත් මම ගොඩක් සතුටු වෙනවා.
ඔයාට ඕනෙ ඒක ආපහු කියන්නද? මම ඒකම ආයෙ කියන්නම්.
මම ඔයාට ආදරෙයි!
මට උත්තර දෙන්න. මම ඔයාට ආදරෙයි.!
මායගෙ උත්තරේ
මෙතන ඉන්න එපා. පරිස්සමින් ගෙදර යන්න විජි.
එදා රෑ විජිත් මේ හොල්මනගෙන් ඇති වෙන්නම ගුටි කනවා. ඒත් විජි නෙවෙයි මායා ගැන තියෙන අදහස අත් ඇරගන්නෙ. දිගටම පස්සෙන් යනවා. අන්තිමේදි විජිට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැන ගමු.
මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ පෙබරවාරි 7 වෙනිදා. 2016 අවුරුද්දෙ තිරගත වුනු Dhilluku Dhuddu චිත්‍රපටියේ දෙවන කොටසක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නෙ. හැබැයි පලවෙනි චිත්‍රපටිය බැලුවෙ නැහැයි කියල නම් අවුලක් වෙන්නේ නෑ. චිත්‍රපටිය ලියල තියෙන්නෙ සහ අධ්‍යක්ශනය කරන්නෙ Rambhala. රංගනයෙන් දායක වෙන්නෙ Santhanam, Shritha Sivadas, Rajendran සහ Urvashi. Santhanam ගෙ කොමඩි රංගනයෙන් මිදිලා මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපානවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Shabir.
Options | Quality | Language | Size |
---|---|---|---|
HDRip SD 480p | 627.94 MB | Tamil | |
HDRip HD 720p | 1.16 GB | Tamil |