CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3222 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 07, 2016India133 Min.
Your rating: 0
7.3 3 votes
Dhilluku Dhuddu (2016) | පාළු බන්ගලාවට අරක්ගත් යක්සණියක්, දෛවයේ නාමයෙන් එක්වු පෙම්වතුන් යුවලක්

දමිල සිනමා රසිකයෙක්නම් අනිවාර්යෙන්ම සන්තානම්ව නොදැන ඉන්න විදිහක් නැහැ. මොකද විකට චරිත වලට පන පොවමින් ප්‍රේක්ෂකයාට උපරිම වින්දනයක් ලබාදුන් කෙනෙක් තමයි සන්තානම් කියන්නේ. සන්තානම්ව අපිට ටික කාලයක් චිත්‍රපටිවල දැකගන්න ලැබුනේ නැහැ. ඒකට හේතුවනම් මම දන්නේ නැහැ ඒත් කාලෙකට පස්සේ ඔන්න එයා ප්‍රධාන චරිතයට පනපොවන අළුත්ම චිත්‍රපටියක් අරන් තමයි මම මේ ඇවිත් ඉන්නේ. මේක ගැන කියනවානම් මේක විකාශණය ආරම්බ වෙලා තියෙන්නේ 2016 ජූලි වල. මේක අයිති වෙන්නේ Horror,Comedy ගනයට. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rambala,ඒවගේම මේකට 5.3ක Imdb අගයක් ලැබිලා තියනවා(සමහර ජනප්‍රිය ඉංග්‍රිසි Horror චිත්‍රපටිවලවත් එච්චර අගයක් නැහැ) ඉතින් මේ ඊයේ පෙරේදා තමයි හොද කොපියක් අන්තර් ජාලයට නිකුත් වුනේ, ඉතින් හොරර් ෆිල්ම් වලට තියන ඇල්මයි, සන්තානම් මගේ ආසම නළුවෙකුයි වෙන නිසාමම මේක බරගෙන කරන්න හිතුවා, ඉතින් මේක මට බාර දුන්න සිසිල අයියටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා,

එත් ලැබිලා තිබුන ඉංග්‍රිසි සබ් එකනම් අන්තිම සවුත්තුයි, ඉතින් ගොඩක් අමාරැ වුනා වැඩේ අහවරක් කරන්න, ඉතින් මම ටැමිල් දන්නේ නැති නිසා සමහර තැන් වල මතුවුන ගැටළු අපේ ඉමේෂ් මලයා නැත්තම් “Snake RaJ”ට කියලා තමයි නිරාකරනය කරගත්තේ. එයාටත් මෙතනදි ස්තූති කරන්න ඔනි, එහෙනම් වැඩි කතා ඔනි නැහැ චිත්‍රපටියට යමු.

කාජල් සහ කුමාර්. මේ දෙන්නා ඉස්කෝලේ යන කාලේ ඉදලම හොදම යාළුවෝ, පුංචි කාලේ ඉදන්ම කාජල් කුමාර්ට ආදරේ කරනවා ඒත් අවාසනාවන්ත සිදුවීමක් නිසා දෙන්නට පුංචි කාලයේදිම වෙන්වෙන්න සිද්ද වෙනවා, කුමාර් වෙන ඉස්කෝලෙකට යනවා.. කාජල් උසස් අධ්‍යාපනයට ඇමරිකාවට යනවා. ඉතින් කාජල් ලොකු වෙන්න ලොකු වෙන්න කුමාර්ට තියන ආදරේ වැඩිවෙනවා ඉතින් එයා කුමාර්ව හොයාගෙන ඉන්දියාවට එනවා,..

ඉතින් කුමාර් කියන්නේ දුප්පත්.. දෙවියන්ට ලැදි ශක්තිවන්ත ඉලන්දාරියෙක්, එත් කාජල් ලොකු පව්ලක පෝසත් පට්ට ලස්සන කෙල්ලෙක්.. ඉතින් කාජල්ගේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති වෙන්නේ නැහැ. එත් කාජල් කුමාර් නැතිවුනොත් මැරෙනවා කියනවා.. එතනදි අසරන වෙන කාජල්ගේ තාත්තා කුමාර්ව මර්න්න තීරනය කරනවා. එයා ඒකට මණී කියන මිණීමරැවා ලගට යනවා… අවසානෙදි මණි තීරණය කරනවා.. කසාදේ ගැන කියලා කුමාර්ව රවට්ටලා පාළු බංගලාවකට ගිහින් දවස් 3ක් ඇතුලත කාටවත් කිසිම සාක්සියක් නැතිවෙන්න මරලා දාන්න. ඉතින් මනි මේකට සුපිරි සැලසුමක් හදනවා. එයාලා ඒකට තෝරගන්න බංගලාව එසේ මෙසේ එකක් නෙමෙයි. ඉතින් කුමාර්ට මොනවා වෙයිද, එයා කාජල්ම විවාහ කරගනියිද,කව්ද මේ බංගලාවේ ඉන්න යක්ෂනිය, කොහොමද එයා මැරැනේ, කුමාර්ලට බංගලාවට අරක්ගත් යක්ෂනියගෙන් බේරෙන්න පුළුවන් වෙයිද, මණි කොහොමද කුමාර්ව මරන්න හදන්නේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කඑක චුට්ටක්වත් කම්මැලි නැතිව එක හුස්මට රසවිදින්න පුවවන් චිත්‍රපටියක් මේක…

Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිල්ෂාන් සචින්ත(සචී) (Baiscopelk)
IMDb 5.3 /10 573 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rambhala
Director

Cast

Karunas isMohan
Mohan
Rajendran isSketch Mani
Sketch Mani
Saurabh Shukla isKajal's father
Kajal's father
Anandaraj isKumar's father
Kumar's father
Singamuthu isCouncillor
Councillor
T.M. Karthik isKajal's brother in law
Kajal's brother in law
Ganeshkar isSketch Mani's assistant
Sketch Mani's assistant

Similar titles

Paayum Puli (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rowdy Rathore (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deewane Huye Paagal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chal Mohan Ranga (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
Jolt (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annabelle (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalathil Sandhippom (2021) Sinhala Subtitles | Watch

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published