CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Diary (2023) | “දිනපොතක පිටු අතරින්”

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Vathan kunasekaran මහත්මිය.Hansini Perumal,Santhosh Kurup ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා…..

හැමෝම දන්නවනේ ඩයරියක් කියන්නේ තමන්ගේ අදහස් හැගිම් ලියන්න පුළුවන් පොතක් කියලා…ඉතින් මේකත් ඒ වගේ ඩයරියක ලියවුන කතාවක් මේ ඩයරිය අයිතිකාරයා තමයි වාසුදේවන්..මේ ෆිල්ම් එක ලව් ස්ටොරියක් විතරක්ම නෙවෙයි ඊට වඩා ලොකු දෙයක් මේ කතාව තුල හැංගිලා තියෙනවා. ඒ හැංගිලා තියෙන කතාව ගැන මම කිසිම දෙයක් කියන්නේ නෑ ඔයාලම බලන්නකො..

Comments