CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDobaaraa (2022) Sinhala Subtitles (සිංහල උපසිරැසි)
Dobaaraa Sinhala Sub
Dobaaraa 2022 Sinhala Subtitle
Dobaaraa 2022 Sinhala Subtitles
මේ චිත්‍රපටිය 2018 නිකුත් උන ස්පාඥ්ඥ චිත්‍ර්පටියක් වෙන Mirage හි හින්දි ප්‍රතිනිර්මාණයක්,ඒකත් මතක් කරන ගමන්,කතාව ගැන කිව්වොත්, මේ චිත්‍රපටිය මට ටිකක් අමුතු චිතපටියක් උනා. ඉතින් ත්‍රාසජනක චිත්‍රපටි හොයන අයට නම් මේක හොඳටම සෙට් වෙන චිත්‍රපටියක්.. කතාව පැත්තට හැරුනොත්, අවුරුදු 25කට කලින් ආපු කුනාටුවක්.. ඒ එක්කම සිද්ද උන 12 හැවිරිදි පොඩි කොල්ලෙක්ගේ මරණයක්. නැවතත් වරක් පැමිනි ඒ වගේම කුනාටුවක්.. ඉතින් මේ අන්තරාට චාන්ස් එකක් ලැබෙනවා මේ ලමයගේ කාමරේ තිබ්බ ටීවි එක හරහා ඒ ලමයත් එක්ක සම්බන්ද වෙලා..කොටින්ම කිව්වොත් අතීතයට ගිහින් මේ ළමයගේ ජීවිතේ බේරගන්න.. ඉතින් ඉස්සරහට මොනා වෙයිද කියලා දැනගන්න.. ආරාදනා කරනවා නරබන්න, Dobara 2022..






