CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1263 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Dogman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dogman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 17, 2018Italy103 Min.
Your rating: 0
8.7 3 votes
Dogman (2018) | බිහිසුණු සුනඛ හිමිකරුවා

Dogman (2018) Sinhala Sub

Dogman (2018) Sinhala Subtitle

Dogman (2018) Sinhala Subtitles

ලෝකයේ ඉංග්‍රිසි භාෂාවට අමතරව, ගොඩක් සම්මානනීය විදේශ චිත්‍රපටි ලෝක සිනමාව ඇතුළේ නිෂ්පාදනය වෙනෙවා. නමුත් අවාසනාවකට වගේ ඒවා ගැන අපිට අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ චිත්‍රපටියත් 2018 වසරේ නිකුත් වුණු විශාල සම්මාන රැසකට පාත්‍ර වුණු ඉතාලි චිත්‍රපටියක්

මාර්සෙලෝ කියන්නේ ඉතාලියේ තදාසන්න නොවන කුඩා නගරයක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. රැකියාව විදිහට මෙයා කරන්නේ සුරතලේට ඇති කරන බල්ලන්ව රැකබලා ගන්න එක සහ එයාලව නඩත්තු කරන එක. මාර්සෙලෝ ඇත්තටම සත්ව හිතවාදියෙක්, බල්ලන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒත් මේ අහිංසක මනුස්සයට නොසිතු වෙලාවක වෙනත් පුද්ගලයෝ නිසා විදින්න වෙන කරදර නිසා මාර්සෙලෝගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අදුරු වෙනවා. ම්ජාර්විස්යේෙලෝගේ අහිංසක අසරණකම වෙන අය තමන්ගේ නොමනා වැඩවලට යොදාගන්න නිසා එයාට මේ කරදර එයා ආශ්‍රය කරපු පුද්ගලයින් නිසා උදාවෙනවා. අසරණකම, කගෙන්වත් උදව්වක්වත් නැති කම, කෙනෙක් එක්ක හැප්පෙන්න බැරිකම නිසා එයාට මේ කරදරවලට මුහුණ දෙන්න පුලුවන්කමක් ඇති වෙන්නේ නෑ

මාර්සෙලෝගේ චරිතයට පණපොවන Marcello Fonte මේ චරිතයේ තියෙන අසරණකම, පිහිටක් නැතිකම වගේ ලක්ෂණ ගොඩක් හොදින් රග දක්වනවා. ඒ නිසාවෙන්ම 2018 වසරේ පැවති Cannes Film Festival සහ Capri, Hollywood කියන සිනමා උළෙලවල්වලදී හොදම නළුවාට හිමි සම්මානය දිනා ගන්නවා. ඒවගේම මේ චිත්‍රපටිය BIFEST (Bari International Film Festival) හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නවා. 2019 වසරේදි BAFTA Awards Brussels International Film Festival සම්මාන උළෙලවල් වලදී හොදම අධ්‍යක්ෂණය සදහා නිර්දේශ වෙනවා. සමස්ථයක් විදිහට ගත්තාම මේ චිත්‍රපටිය සම්මාන 40 දිනා ගෙන තියෙනවා. ඒවගේම නිර්දේශවීම් (Nominees) 32ක් ලබා ගෙන තියෙනවා. ඒවගේම IMDb දර්ශකයේ අගය 7.2ක්.

මේ චිත්‍රපටිය නාට්‍යමය ඝනයේ අපරාද චිත්‍රපටියක් නිසා ගොඩක් දෙනෙක් සිනමා රසයට නොගැලපෙන්න පුලුවන්. ඒත් විදේශීය භාෂා, නාට්‍යමය චිත්‍රපටි නරඹන කෙනෙක්ට නම් ගොඩක් රසවත් කතාවක් මේක.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නදුන් පියුමන්ත (Baiscopelk)
IMDb 7.2 /10 29,836 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Edoardo Pesce isSimoncino
Simoncino
Nunzia Schiano isSimoncino's Mother
Simoncino's Mother
Gianluca Gobbi isRestaurant Owner
Restaurant Owner
Laura Pizzirani isAlida's Mother
Alida's Mother
Aniello Arena isPolice Inspector
Police Inspector

Similar titles

Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Kalathil Sandhippom (2021) Sinhala Subtitles | Watch
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | ” ළදරු ජාවාරම..!! ” | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published