CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDon't Move (2024) | සිංහල උපසිරැසි සමඟ
තවත් හොරර් මූවි එකක් අරන් තමයි ආවෙ, නම Don’t Move (2024) මේකට IMDb එකෙන් 5.9/10 අගයක් ලැබිල තියෙනවා, රංගනයෙන් දායක වෙන්නෙ Kelsey Asbille, Finn Wittrock, Moray Treadwell, Daniel Francis යන අය. මේකෙ බෙදාහැරීම් කටයුතු කරන්නෙ Netflix
කතාව ගැන කීවොත්, හොද අවසානයක් තියෙන කතාවක්, හුගක් හොරර් මූවි වල හොද අවසානයක් නෑනේ, හරි කෙටියෙන් සාරංශ කරල තනි වචනෙන් මෙහෙම කියන්නම්, ජීවිතේ එපා වෙලා සියදිවි හානි කරගන්න යන ගෑණු ළමයි, විනාඩි කිහිපයකින් තමන්ගෙ ජීවිතේ බේර ගන්න දරන උත්සහයක් තමයි මේකෙ තියෙන්නේ
එහෙනම් අපි ගියා බලාපොරොත්තු නැති කරගන්න එපා, ට්‍රයි කරන්න දවසක දිනන්න පුලුවන්
Share
Links
Comments
November 8, 2024








