CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3328 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2023South Korea98 Min.
Your rating: 0
9.7 10 votes
Dr. Cheon and Lost Talisman (2023) | නපුරට එරෙහිව සටන

ගිය අවුරුද්දේ එනකම් නොඉවසිල්ලෙන් ඉදපු ෆිල්ම් එකකට සබ් අරගෙනයි අද ආවේ. නම තමා Dr. Cheon and Lost Talisman. 2023 සැප්තැම්බර් 27 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම ඩොලර් මිලියන 14.6 ක ආදායමක් හොයලා ගිය අවුරුද්දේ කොරියන් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ හත්වෙනි ස්ථානයට එන්න සමත් වෙනවා. පැයයි මිනිත්තු තිස් අටක් පුරාවට ගලන් යන මේක Mystery, Horror, Fantasy ගණයට අයිති වෙනවා. Decision To Leave, Deliver Us From Evil, Parasite වගේ ජනප්‍රිය චිත්‍රපටිවල Assistant Director විදියට කටයුතු කරපු Kim Seong Sik ගෙ Directional Debut එක වෙන්නේ මේ චිත්‍රපටිය.

කොරියන් සිනමාවේ ඉන්න අතිවිශිෂ්ටම නළුවෙක් වගේම මගේ ෆේවරිට්ම නළුවෝ අතරේ උඩින්ම ඉන්න කන්ග් දොන්ග් වොන් ඉන්න හින්ද එනකම් මාරම ආසාවෙන් ඉදපු ෆිලුමක් මේක. කොරියන් ෆිල්ම් බලන කෙනෙක් නම් එයාව නොදැන ඉන්න විදියක් නෑනේ. Kang Dong Won, Heo Joon Ho, Esom, Lee Dong Hwi, Kim Jong Soo වගේ සුපිරි නළුනිළියෝ රැසක් මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙනවා. ආ මේකේ තවත් විශේෂයක් තමා Cameo Roles ටික. BLACKPINK සංගීත කණ්ඩායමේ Kim Jisoo ඇතුළුව Park Jung Min, Cho Yi Hyun, Lee Jung Eun, Park Myung Hoon වගේ ජනප්‍රිය නළු නිළියොන්ගේ Cameo Roles ටිකකුත් බලාගන්න පුළුවන්.

《CAST – රංගන දායකත්වය 》

Kang Dong Won – චොන් දොන්ග් ශික්
Heo Joon Ho – බොම් චොන්
Esom – ඕ යූ ක්යුන්ග්
Lee Dong Hwi – කන්ග් ඉන් බේ
Kim Jong Soo – ප්‍රධානි හ්වන්ග්

《Summary – සාරාංශය》

චොන් දොන්ග් ශික්.. හැමෝම මෙයාට කතා කරන්නේ ඩොක්ටර් චොන් කියලා. ඩොක්ටර් කිව්වට ඩොක්ටර් කෙනෙක් නම් නෙවේ හැබැයි. මෙයා යකදුරු කෙනෙක්, යකදුරු කෙනෙක් කිව්වට ඇත්ත එක්කෙනෙක් නම් නෙවේ. මෙච්චර කාලෙකට ඩොක්ටර් චොන්ට හම්බුන වැඩ එකකවත් ඇත්තටම හොල්මන් ඉදලා නෑ. මොළෙන් ගේම ගහලා තමා මේ වැඩ කරගෙන ගියේ ඉතින්. මෙයාගේ උදව්වට ඉන්න තාක්ෂණික ශිල්පියා තමා කන්ග් ඉන් බේ කියන්නේ. එයා තමා සේරම ගැජට් ගැන බලාගන්නේ. ඔන්න ඔහොම කාලයක් යද්දි දවසක් ඕ යූ ක්යුන්ග් කියලා ගෑනු කෙනෙක්ගෙන් වැඩක් හම්බෙනවා.

නිකම් නෙවේ වොන් මිලියන සීයක් දෙන පොරොන්දුව උඩ. ඉතින් ඩොක්ටර් චොන් එකෙන්ම කැමති වෙනවා. මුලින්ම එයාගේ ගෙදරට ගිහින් ප්‍රශ්නේ බලනවා. එතකොට තමා දැනගන්නේ ඇත්තටම හොල්මනක් එහෙ ඉන්නවයි කියලා. ඉතින් ඩොක්ටර් චොන් මොනා කරයිද? බොරු යකදුරෙක් වුන ඩොක්ටර් චොන්ගේ අතීතය මොකක් වෙන්නැතිද? එහෙනම් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික (Baiscopelk)
IMDb 5.9 /10 472 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Gang Dong-won isDr. Cheon
Dr. Cheon
Heo Joon-ho isBum-cheon
Bum-cheon
Esom isOh Yoo-kyung
Oh Yoo-kyung
Lee Dong-hwi isKang In-bae
Kang In-bae
Kim Jong-soo isMr. Hwang
Mr. Hwang
Park So-yi isOh Yoo-min
Oh Yoo-min
Joo Bo-bi isJeom Ba-chi
Jeom Ba-chi
Lee Kyu-ho isHead of town
Head of town

Similar titles

IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udta Punjab (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madgaon Express (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Soul of the Dragon (2021)

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published