CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6596 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 10, 2025United States95 Min.
Your rating: 10
9 4 votes
Drop (2025) | “අවවාදයි!”

“Drop” 2025 කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ නිකුත් වුණ අළුත්ම සිනමාපටයක්.. පැය එකයි විනාඩි හතළිහක් පුරා දිවෙන මේ සිනමාපටයට IMDb 6.3 අගයක් වගේම කුණු තක්කාලි 84% ක අගයකුත් ලැබිලා තියෙනවා.. Thriller ශානරයට අයත් වෙන මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Landon විසින්.. ඒ වගේම සුප්‍රසිද්ධ M3GAN වගේම The Quiet Place වගේ චිත්‍රපටවල නිෂ්පාදක මණ්ඩලය මේ චිත්‍රපටයටත් දායක වෙලා තියෙනවා.

කතාව යන්නේ මෙහෙමයි, වයලට් කියන්නේ වැන්දඹු ගැහැණු කෙනෙක්, මෙයාට එක ළමයෙක් ඉන්නවා එයාගේ නම ටෝබි.. තමන්ගේ මහත්තයගේ වද හිංසා වලට ලක්වුණ අවස්ථාවක යම් විදිහකින් බ්ලේක් කියන මෙයාගේ මහත්තයා නැතිවුණාට පස්සේ මෙයා ළමයත් එක්ක තනියම ජීවත් වෙනවා.. මෙහෙම කාලේ යනකොට එක්තරා ඇප් එකක් හරහා මෙයාට කෙනෙක් අඳුරගන්න ලැබෙනවා, එයාගේ නම තමයි හෙන්රි.. කාලයක් මෙහෙම ආශ්‍රය කරලා මේ දෙන්නා හමුවක් එහෙමත් නැත්තම් ඩේට් එකක් දාගන්නවා තරු පහේ පැලට් කියන හෝටලේ.. වයලට් මේකට යන්නේ තමන්ගේ ළමයව තමන්ගේ නංගිට බලාගන්න කියලා.. පැලට් එකට ගියපු වෙලේ ඉඳන් වයලට් ට අර ඇප් එක හරහා ඩිජිඩ්‍රොප් කියන ක්‍රමේට මේ ඩ්‍රොප්’ එහෙමත් නැත්තම් මැසේජස් එන්න ගන්නවා.. එක එක නෝට්ස් වගේම මීම් ඔස්සේ දිගින් දිගටම මේ ඩ්‍රොප් එන්න ගන්නවා.. මෙයාට ෆෝන් එක ඕෆ් කරගන්නත් බෑ මොකද ගෙදර තමන්ගේ පුංචි ළමයා ඉන්න හින්දා.. මෙහෙම එවන ඩ්‍රොප් ටිකෙන් ටික දරුණු මට්ටමට ඇවිල්ලා මෙයාට යම් දෙයක් කරවන්න බල කෙරෙනවා.. එහෙම නැත්තම් වෙන ප්‍රතිවිපාකේ ගැනත් මෙයාව දැනුවත් කෙරෙනවා.. කීපදෙනෙක්ටම සැකය එල්ල වුණත් වයලට් ට චිත්‍රපටියේ අන්තිම හරිය වෙනකන් කවුද තමන්ට මේ විදිහේ ඩ්‍රොප් එවන්නේ කියලා හොයාගන්න බැරිවෙනවා.. ඉතින් මොකක්ද මෙයාට කරන්න කියන්නේ සහ නොකරොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්න දෙකට උත්තර හොයාගන්න නම් මේක බලන්නම වෙනවා..

Meghann Fahy වයලට් ගේට් චරිතයටත්, Brandon Skelnar හෙන්රි කැම්බල් චරිතයටත්, Violett Beane ජෙන් (වයලට් ගේ නංගි) චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.. ඉතුරු නම් නොකියා ඉන්නම් ස්පොයිල් වෙන්න පුළුවන් හින්දා..

Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 6.3 /10 12,648 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Vazhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Summit of the Gods (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jungle Cruise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Something in the Water (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Doom (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Little Hearts (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | Original WEB Quality Updated

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published