CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
453 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 16, 2025USA149 Min.
Your rating: 0
6 1 vote
Eddington (2025) | “එඩින්ටන් බල අරගලය”

 

“Eddington“ කියන්නේ 2025 අවුරුද්දේ නිකුත් වුණ Western/Comedy/Crime සහ Thriller ශානරයන්ට අයත්, පැය දෙකකුත් විනාඩි විසි පහක ධාවන කාලයක් හිමි, IMDb 6.7 ක අගයක් සහ කුණු තක්කාලි 69% ක අගයක් ලබාගත් සිනමාපටයක්.. සුප්‍රසිද්ධ Ari Aster අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වුණු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න Joaquin Phoenix සහ Pedro Pascal. ඒ වගේම සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Emma Stone ද මේ සිනමාපටයට දායක වෙනවා.

කතාව දිවයන්නේ 2020 මැයි අගභාගයට.. කවුරුත් දන්නවා ඒ කොරෝනා හෙවත් COVID-19 බිහිසුණු වෛරසය ලෝකයම වෙළාගත් කාල පරිච්ඡේදය කියලා. මේ පසුබිමක ඇමරිකාවේ පොඩි නගරයක් වෙච්ච “එඩින්ටන්” තුළ තමයි කතාව දිගහැරෙන්නේ.. මේ නගරයේ නගරාධිපති තනතුරට තරඟ කරන චරිත දෙකක් ඔස්සේ තමයි මූල බීජය සැපයෙන්නේ.. එක්කනෙක් වත්මන් නගරාධිපති ටෙඩ් ගාර්සියා.. අනිත් කෙනා එඩින්ටන් ප්‍රාන්ත ෂෙරිෆ් ජෝ ක්‍රොස්.. මුල ඉඳන්ම සීතල යුද්ධයක් පවතින මේ දෙන්නා කතාවේ අගභාගය වෙනකොට පීක් ලෙවල් එකට ළඟාවෙනවා.. මේ දෙන්නගේ සටන කොහොම එකක්ද? කතාවේ මැද එඩින්ටන් නගරයේ කළු සුදු බේද ගොන්නක් මැද්දෙන් පැන නගින විරෝධතා වලින් කොච්චර නම් බලපෑමක් මේ චරිත වලට වෙයිද? වෛරසය කොච්චර බලපෑමක් මේ කතාවට කරලා තියෙනවද? වගේම මේ දෙන්නගෙන් දිනන්නේ කවුද සහ අවාසනාවන්ත ඉරණමකට මූණ දෙන්න වෙන්නේ කාටද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ සිනමාපටයේ අන්තර්ගතයි.

කතාව මුල හරිය ටිකක් බෝරින් ගතියක් උසුලන මුත් මැදින් පටන් ගන්නේ Next Level සිනමා අත්දැකීමක්.. විශේෂයෙන් ම කියන්න ඕන Phoenix ගේ රංගනය අතිවිශිෂ්‍ටයි.. Pedro ගේ වගේම Emma ගෙන් පවා ඊට නොදෙවෙනි රංගනයන් බලාගන්න පුළුවන් වෙනවා..

Recommendations පැත්තට ගියාම කියන්න තියෙන්නේ කතාවේ මුල මැද කිසිම ප්‍රශ්නයක් නැතුව පවුලේ සැමට බලන්න පුළුවන් කතාවක්.. ඒත් අන්තිම හරියේ එක නිරුවත් දර්ශනයක් අන්තර්ගත වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 6.7 /10 21,039 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ari Aster
Director

Cast

Emma Stone isLouise Cross
Louise Cross
Micheal Ward isMichael Cooke
Michael Cooke
Pedro Pascal isTed Garcia
Ted Garcia
Cameron Mann isBrian Frazee
Brian Frazee
Luke Grimes isGuy Tooley
Guy Tooley

Similar titles

Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bang Bang (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maheshum Marutiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paprika (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published