CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2315 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Eedo Rakam Aado Rakam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Eedo Rakam Aado Rakam (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 15, 2016India129 Min.
Your rating: 0
7 3 votes
Eedo Rakam Aado Rakam (2016) | අාදරයක් වෙනුවෙන් කළ හරියක්…

Manchu Vishnu, Raj Tharun, Sonarika Bhadoria, Hebah Patel වැනි සුප්‍රසිද්ධ තෙළිගු නළුවන් රැසක් රංගනයෙන් දායක වන අතර..මේ චිතුපටය 7.2 වැනි ඉහල IMBD අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා..මේ කතාව ගෙතෙන්නෙ හොඳ යාළුවන් දෙන්නෙක් වෙන අර්ජුන් (මන්චු විෂ්ණු) සහ අශ්වින් (රාජ් තාරුන්) අතරයි.අර්ජුන් කියන්නෙ ඉතා ධනවත් ප්‍රධාන නීතිඥ නාරායනා (රාජේන්ද්‍ර ප්‍රසාද්) ගේ පුත්‍රයාය. අශ්වින් සාමාන්‍ය පොලිස් පරීක්ෂක එම්. කෝනේසශ්වර රාවෝ (පොසනි ක්‍රිෂ්නා මුරලි) ගේ පුත්‍රයාය. දෙන්නම දවසක් ඔවුන්ගේ මිතුරෙක් වෙන කිෂෝර්ගේ (වෙන්නෙලා කිෂෝර්) විවාහයට යෑමත් සමග ඔවුන් දෙදෙනා ලස්සන ගැහැණු ළමයින් දෙදෙනෙකු සමඟ නීලවේනි (සොනාරිකා භදෝරියා) සහ සුප්රියා (හෙබහ පටෙල්) ආදරෙන් බැදෙනවා.

මේ ගැහැණු ළමයි දෙන්නටම සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.ඒ් දෙන්නම නගරයේ ජනප්‍රිය මැරයො දෙන්නෙක් සහ එකිනෙකා විරුද්ධවාදීන් වේ. නිලවේනිගෙ විවාහය අනාතයෙක් සමග සිදු කිරිමට කොන්දේසියක් ඇති අතර අර්ජුන් අනාතයෙක් නොවුනද ආදරය දිනා ගැනීම සඳහා අනාථයෙක් කියා පවසයි..ඒයින් පසු නිිලවේනිගේ සහෝදරයා.ඒකවරම රෙජිස්ට්රාර් කාර්යාලයේදිි මේ දෙන්නගෙ විවාහය සිදු කරයි.

අර්ජුන් සහ නීලවේනි ඔවුන්ගේ නව ජීවිත ආරම්භ කිරීම සඳහා කුලී නිවසක් සොයමින් සිටින අතර අවාසනාවකට, නීලවේනීට අර්ජුන්ගේ නිවසේ උඩ තට්ටුව කුලියට හම්බවෙනවා..ඉන්පසු අර්ජුන්ගෙ යාළුවා අශ්වින්ව නිලවේනිගෙ සැමියා විදිහට අර්ජුන් ඒයාගෙ පවුලේ සාමාජිකයින්ට හදුන්වල දෙනවා. නිිලවේනිට අශ්වින්ව නාරායනාගේ දෙවැනි පුත්‍රයා විදිහට හදුන්වල දෙනවා.. අනෙක් අතට, සුප්රියාගෙ සහෝදරයා ගජා අෂ්වින්ව හමු වීමට අදහස් කරන අතර ඔහුගේ සොහොයුරිය සඳහා විවාහ විමට අශ්වින් ධනවතෙක් වෙන්න ඔනෙ කියලා කියනවා.. ඒ හින්ද අශ්වින්ව නාරායනගේ පුත්‍රයා විදිහට සුප්රියාගෙ පවුලට හදුන්වලා දෙනවා… අශ්වින්ට මේවා කරල සුප්රියාව විවාහ කරගන්න අර්ජුන් උදව් කරනවා.මෙතැන් සිට. කතාවේ ඉතිරි කොටස මේ දෙන්න ඉස්සරහට මොකද කරන්නෙ?මේ දෙන්නගෙ බොරුව දිගටම කරන් යන්න පුළුවන් වෙයිද?බැරි වෙයිද? කියල ඔයාලම බලන්නකෝ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉමේෂ් ලක්ෂාන් (Baiscopelk)
IMDb 6.5 /10 1,297 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Raja Rani (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race Gurram (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mela (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zero (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published