CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3511 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Eetti (2015) with Sinhala Subtitles | මහා ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]

Eetti (2015) with Sinhala Subtitles | මහා ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]

Dec. 11, 2015India144 Min.
Your rating: 0
3.5 2 votes

( Eetti (2015) with Sinhala Sub , Eetti (2015) with Sinhala Subtitle , Eetti (2015) with Sinhala Subtitles )

2015 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දින තිරගතවු මෙම සලරුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නිර්මාණයවු සලරුවක්..! මෙහි නිෂ්පාදනය අධ්‍යක්ෂනය සහ රංගන දායකත්වය දෙස බැලුවහොත් නිෂ්පාදනය එස් . මයිකල් රායප්පන් විසින් සිදුකරන අතර අධ්‍යක්ෂණය රවී අරසු විසින්ද ප්‍රධාන චරිතය Chandi Veeran චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදැක්වු අතර්වා විසින් සිදුකරන අතර සෙසු චරිත ශ්‍රී දිව්‍යා . නරේන් . ජය ප්‍රකාෂ් යන නළු නිළි කැල විසින් රංගන දායකත්වය සපයා ඇත. ඇමරිකානු ඩොලර් 750,000 ක වියදමක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටියේ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 1,500,000 කි. ක්‍රිියාදාම ( Action ) වර්ගී කරණයට අයත් වන මෙම චිත්‍රපටය සඳහා IMDb 10 / 6.6 ක් ලැබි තිබෙන අතර මෙම චිත්‍රපටය සඳහා මාතෘකා කිහිපයක්ම නියෝජනය වෙනවා.

කතාව දෙසට අවදානය යොමු කලොත් පුගලේන්ද්‍රි සුබ්‍රමනියම් නොහොත් පුගල් නැමැති තරුණයෙක් සිටිනවා ඔහු දුර මීටර් 110 කඩුලු දිවීමේ ධාවන ශූරයෙක් මොහු සහ මොහුගේ පුහුණුකරු ඇතුලු අනිකුත් මිතුරු විවිධ ඉසව් නියෝජනය කරන මිතුරු ක්‍රීඩකයින් තුන් දෙනකු සමඟ චෙන්නයි වල පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරඟාවලියට සහාභාගී වීමට ගිය අතර තුරදී හොර සල්ලි ජාවාරම් කරුවකු සමඟ ගැටුමක් ඇති කර ගන්නවා. ඉතින් පුගල් කියන්නේ ඒකතරා දුර්ලභ ඝණයේ රෝගයකින් පෙලෙන කෙනෙක් උදාහරණයක් විදියට පුගල්ට ශරිරයේ කුඩා සීරිමක් ඇතිවුවහොත් රුධිරවහනය සාමාන්‍යය පුද්ගලයෙකුගේ මෙන් නතර නොවේ ඒ වගේ රෝගයකින් පෙලෙන අයෙක් තමයි පුගල් ඉතින් පුගල් කෙසේද මේ ගැටුම ඇති කරගත් මැරයන් එක්ක සටන් කරන්නේ..? පුගල් චෙන්නයි ගියේ රන් පදක්කමක් දිනා ගන්න ඉතින් පුගල්ට රන් පදක්කමක් දිනා ගන්න පුළුවන් වෙයිද..? කියන්න අමතක උනා පුගල්ගේ පෙම්වතිය ඉන්නෙත් චෙන්නයි වල පුගල් ඉන්නේ තන්ජාවූර් වල ඉතින් කොහොමද මේ දෙන්නා යාළු උනේ..? පුගල්ගේ පෙම්වතියගේ පවුලටත් මේ හොර සල්ලි ජාවාරම් කරුවන්ගේ බැල්ම වැටෙනවා ඒකට මොකක් වෙයිද..? මේ දේවල් දැන ගැනීම සඳහා මෙම චිත්‍රපටිය නරඹා සිටින මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබ සැමට ජයෙන් ජයම වේවා..!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා (Baiscopelk) (N/A)
IMDb 6.2 /10 571 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ravi Arasu
Director

Cast

Atharvaa Murali isPughazhenthi Subramaniam
Pughazhenthi Subramaniam
Sri Divya isGayathri Venugopal
Gayathri Venugopal
Jayaprakash isSubramaniam
Subramaniam
Aadukalam Murugadoss isPughazh's Friend
Pughazh's Friend
Sonia Bose Venkat isPughazh's Mother
Pughazh's Mother
Selva isDCP Rudrakumar
DCP Rudrakumar
Thirumurugan isDinesh Venugopal
Dinesh Venugopal

Similar titles

Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devi 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angel Has Fallen (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protege (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Radhe (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clap (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published