
IMDB දර්ශකයෙ 6.1 අගයක් ගත්තු කොමඩි, රොමෑන්ස් කැටගරියට අයිති වෙන කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි අරන් ඇවිල්ල තියෙන්නෙ. පටන් ගත්තු වෙලාවෙ ඉඳන් කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලූවන් ෆිල්ම් එකක්. මලයාලම් ෆිල්ම් ඩයි හාඩ් ෆෑන් ල නම් නමින් අඳුරන සූරජ්,බැසිල්,සයිජු,නිරන්ජනා වගේ නළු නිළියො ඉන්න මගුල් සක්වලක් ගැන කතාවක් මේක.ලස්සන ලොකේෂන් වල රූගත කරල තියන නිසා ගොඩක් අය මේක බලන්න දෙපාරක් හිතන එකක් නෑ. ඒ වගේම විනීත් ශ්‍රී නිවාසන් ගායනා කරන සිංඳුවකුත් එක්ක ලස්සන ගීත ගොඩක් අඩංගු වෙනව. කතාව පැත්තට හැරුණොත්
කේරලේ ලස්සන ගමක ජීවත් වෙන තරුණයො ටිකක් ගැන තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. වයසත් එක්ක කසාදෙ කල් යන මැදි වයසෙ පුද්ගලයෙකුත් එයාගෙ යහළුවො කසාද බඳින්න වගේම කසාද කඩන්න දරණ උත්සාහයන් තමයි කතාවෙ අන්තර්ගතය. වැඩිය කතාව ගැන් කිවුවොත් රසය නැති වෙන නිසා මම විස්තරය මෙතනින් නවත්වනවා.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 432.4 MB | Malayalam | |
WEBDL HD 720p | 852.89 MB | Malayalam | |
WEBDL FHD 1080p | 1.71 GB | Malayalam |