CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2663 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [[With Ads]
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 28, 2020Japan96 Min.
Your rating: 0
8.3 10 votes
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේක චීන චිත්‍රපටයක් .තුන්කොන් ආදර කතාවක් මුල් කරගත්තු ඓතිහාසික චීන චිත්‍රපටයක් .මේක අයිති වෙන්නේ Historical / Comedy / Romance ගණයට. මේ චිත්‍රපටය තිරගත කීරීම ආරම්භ කරල තියෙන්නේ 2020 ජූලි මාසයේ 28 වෙනිදා. MyDramaList rating අගය 7 ක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක පැය 1 විනාඩි 36 ක් ධාවන කාලයකින් යුක්තයි.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Lei Dong Sheng. ඒවගේම Yang Chun Bei, Dou Zih, Wu Zhu Xi යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ලින් යූ ෂාන් කියන්නේ ගමක ජීවත් වෙන ගැහැනු ළමයෙක්. අවාසනාවකට වගේ මෙයාගේ පවුල මූල්‍යමය අතින් කඩාගෙන වැටෙනවා. ඒක නිසා මෙයාලගේ නැදෑයෝ ලින් යූ ෂාන් ට සමච්චල් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයාගේ යාලුවෙක් මෙයාට විහිලු කරන්න පටන් ගන්නවා. මේක නිසා ලින් යූ ෂාන් යූ වෙනස් කෙනෙක් වෙන්න තීරණය කරනවා. මේ නිසා මෙයා ගමෙන් යනවා අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න . ඉතින් මෙයා ගියපු පළවෙනි දවසෙම මෙයා දකිනවා ජේෂ්ඨ ශිෂ්‍යයෙක් කණිෂ්ඨ ශිෂ්‍යයෙක්ට දඩුවම් කරනවා. ඉතින් මෙයා මේකට මැදිහත් වෙන්න තීරණය කරනවා.මේ වෙලාවේදි ලින් යූ ෂාන් අතින් ජේෂ්ඨ ශිෂ්‍යයාය ලැජ්ජ හිතෙන දෙයක් සිද්ද වෙනවා. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.මේ නිසා ඒ ජේෂ්ඨ ශිෂ්‍යයා ලින් යූ ෂාන්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. එතනින් පස්සේ තමයි කතාවේ හොදම හරිය තියෙන්නේ . හොදට හිනාවෙන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. ඒ වගේම මේකෙ ලස්සන පසුබිම් සංගීතයක් තියෙනවා . එහෙනම් අරගෙනම බලන්න කතාව කොහොමද කියල .ජයවේවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මාවන් ගීතාංජන (zoomlk)
IMDb 5.1 /10 10 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Premam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spellbound (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chungking Express (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Storks (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jan.E.Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Asitha September 1, 2023 Reply

    Thawa me wage film tikak dennako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published