EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Farang (2023) | Mayhem! Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageFarang (2023) | Mayhem! | සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනන් අද අරන් ආවේ සුපිරිම ඇක්ෂන් පැක් එකක් ප්‍රංශ තායිලන්ත මුසුවක් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම ඇක්ෂන් තමයි ගුරුත්වාකර්ෂණේ නැති ඇක්ෂනුත් නෙවෙයි ආයෙ ඇත්ත වගේම තියෙන ඇක්ෂන්…..
ඉතින් මේ වෙද්දි 6.2 ක IMDB අගයක් අරන් තියෙන මේ චිත්‍රපටයේ නම ” Farang ” එහෙමත් නැත්තම් ආගංතුකයා නළු නිළියොනම් කවුරුත් වැඩිය දන්නෙ නැති නිසා ඒ ගැන කියන්නෙ නැහැ කොහොමහරි සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් …….
කතාව පොඩ්ඩක් කිව්වොත්………
සමීර් කියන්නෙ මත්ද්‍රව්‍ය චෝදනා වලට හිරේ ඉන්න රැඳවියෙක් ඉතින් මෙයා හොඳට ඉන්න නිසා කීකරුව මෙයාට නිවාඩුවක් හම්බෙනවා නිවාඩුව ගත කරද්දි මෙයාව හොයං එනවා සමීර් කලින් ඩ්‍රග්ස් බිස්නස් වලට උදව් කරපු ෆර්හාට්ගේ මල්ලි ඉතින් සමීර් ආපහු එයාලා එක්ක එකතු වෙන්න බෑ කිව්වාම ඒක දුර දිග ගිහින් ෆර්හාට්ගේ මල්ලි සමීර් අතින් මැරෙනවා ඊටපස්සෙ සමීර් තායිලන්තයට පැනලා යනවා එහෙ ගිහින් පවුලක් හදන් ඉන්නකොට අවුරුදු පහකට පස්සෙ තවත් කරදර ගොඩකටම මුහුණ දෙන්න වෙනවා……
ඉතින් මොනාද ඒ කරදර කොහොමද ඒවා විසඳගන්නෙ අන්තිමට මොකද වෙන්නෙ සමීර්ට එයාගෙ දුවව හොයාගන්න පුලුවන් වෙයිද ඔයාලම බලන්නකෝ මේ සුපිරි ඇක්ෂන් පැක් එක.




