CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2853 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 14, 2025India132 Min.
Your rating: 0
6.3 12 votes
Fire (2025) | ”කාසිගේ සෙල්ලම”

ෆයර් යනු 2025 දී තිරගත වූ ඉන්දියානු දෙමළ භාෂා ආදර අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ජේඑස්කේ සතිෂ් කුමාර් විසින් ඔහුගේ JSK චිත්‍රපට සංස්ථාවේ බැනරය යටතේ අධ්‍යක්ෂණය කරන ලද අතර එය රචනා කර, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බාලාජි මුරුගදෝස් වන අතර, චන්දිනී තමිලරසන්, රචිතා මහාලක්ෂ්මි, සාක්ෂි අගර්වාල් සහ ගයාත්‍රි ෂාන් වැදගත් චරිත නිරූපණය කරති. තාක්ෂණික කණ්ඩායමට කැමරා ශිල්පී සතිෂ් ජී, සංස්කාරක සී.එස්. ප්‍රේම් කුමාර් සහ සංගීත රචක ඩී.කේ. ඇතුළත් වේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි කාසි.කාසි හැමෝගෙම හිත දිනාගෙන ඉන්න හොද තරුණ ඩොක්ටර් කෙනෙක්.කාගෙන් ඇහුවත් කියන්නේ කාසි හොද කෙනෙක් කියලයි.දවසක් මෙයාගේ අම්මයි තාත්තායි පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දානවා පුතා අතුරුදන් උනා කියලා.පොලිසිය එයාගෙ ක්ලිනික් එකෙන්,යහලුවන්ගෙන්,ගෙදර අයගෙන් අහලා හොයලා බලනවා කාසිට මොකද වුනේ කියලා.එත් කවුරුත් කියන්නේ කාසිගෙ හොදමයි.ඉතින් පොලිසියටත් ප්‍රශ්නයක් මෙයාට මොකද වුනේ කියලා.ඔහොම පරික්ශන කෙරිගෙන යනකොට වෙලරල ලග මුහුදේ මුරකාරයා ඇවිත් පොලිසියට බාර වෙනවා කාසි මැරුවා කියලා.එතකොටම කාසිගේ අම්මයි තාත්තායි ඇවිත් කියනවා කාසි ඉන්නවා එයා කතා කරා කියලා

පොලිසියේ විමර්ශනවලට මේ නිසා හරිම ප්‍රශ්න වෙනවා.දවසක් කාසිගේ ක්ලිනික් එකේ වැඩ කරපු දුර්ගා එයාගේ සීයා ගෙදර එනකොට බෙල්ලේ වැල දාගන්න හදනවා.සීයා කොහොම හරි කතා කරලා දුර්ගාව බේරගන්නවා.එතනදි තමයි කාසිගේ ඇත්ත ස්වරූපය එලියට එන්නේ.

මේ කතාවෙන් ටිකයි.ඉතුරු ටික බලන්නම වටිනවා.ඔක්කොම කතාව කිව්වොත් බලන්න දෙයක් නැති වෙයිනේ.මාර කුතුහලයක් තියන්නේ.

කතාව බලලාම ඉන්නකො.

Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලීකා සෙව්වන්දි (Cinerulk )
IMDb 5.2 /10 10,438 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Crisis (2021) Sinhala Subtitles | Watch Online
Bandidas (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw IV (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chithha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Love and Thunder (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  | Original
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published