CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Flask (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Flask (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025India116 Min.
Your rating: 0
7 1 vote
Flask (2025) | අමුතු ආරක්ෂකයා

 

සයිජු කුරුප් කියන්නෙ කාලයක්, නපුරු, දුෂ්ඨ, කට්ට කෛරාටික චරිත වලින් දැකපු නළුවෙක් උනත් මෑතකදි ඔහු රඟපාන ප්‍රධාන චරිත වලදී අපි දකින්නෙ අහිංසක, බයාදු, නෝංජල් චරිත වලින්. ඔහුට ඒවට වැඩි ඉල්ලුමක් තියෙනව වගේ. මේකෙත් එහෙමයි. ඒ උනාට මේකෙ එයා පොලිස් කාරයෙක්.

ඉතිං මේ බයාදු පොලිස් කාරයාගෙ හීනෙ තිබුනෙ ගායකයෙක් වෙන්න. ඒත් ජීවත් වෙන්න, තමන්ගෙ පෙම්වතිය බඳින්න හොඳ රස්සාවක් ඕනෙනේ. අන්තිමේ පොලිස් කාරයෙක් උනා. යම් දවසක් උන අත් වැරැද්දක් නිසා එයාට මාරුවක් ලැබෙනවා.  එයා නතර වෙන්නෙ දිස්ත්‍රික් නඩු කාරයගෙ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වෙලා. දන්නවනෙ ඉන්දියාවෙ නඩු කාරයො ගැන? ඉතිං එයාගෙ ඉරණම කෙසේ වෙයිද?  තව එකක් මේකෙ නම ෆ්ලාස්ක් කියන්නෙ මොකද? ඒක නඩු කාරයගෙ ආරක්ෂක නිලධාරියා හැම වෙලේම නඩු කාරයගෙ තේ අඩංගු උණු වතුර බෝතලේ අරං යන නිසා පොලිසියෙන්ම ඔවුන්ට දාපු අන්වර්ථ නාමයක්. ඉතිං මේ පොලිස්කාරයයි නඩුකාරයයි අතර  ඇති වෙන අමුතු සම්බන්ධය මේක බලල දැන ගන්න.

Flask (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.5 /10 474 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Saiju Kurup isPSO Jyothi Kumar
PSO Jyothi Kumar
Suresh Krishna isVenkatesh Balaji
Venkatesh Balaji
Sidharth Bharathan isMaoist Ganeshan
Maoist Ganeshan
Zhinz Shan isAravindan
Aravindan
Anand Ekarshi isMaoist Manu
Maoist Manu
Renjit Shekar isPSO Salman
PSO Salman

Similar titles

Kabhi Khushi Kabhie Gham… (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snakehead (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knocked Up (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dance of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesho (2022) Sinhala Subtitles
O Kadhal Kanmani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conclave (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightride (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published