CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Forgive Us All (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Forgive Us All (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2025NZ93 Min.
Your rating: 0
10 1 vote
දරුවෙක් වෙනුවෙන් දිවි පරදුවට

  2025 මැයි 08 දින රිදී තිරයටත්, 2025 ජුලි 11 ඩිජිටල් මාධ්‍යයටත් මුදාහැරුණු සොම්බි වර්ගයේ නවසීලන්ත නිර්මාණයක් තමයි Forgive Us All. මේක සොම්බි නිර්මාණයක් වුනත් සොම්බිලා, එහෙම නැත්නම් ආසාදනය වුනු අය පෙන්වන්නෙ කීප අවස්ථාවක විතරයි. මිනිසුන් මිනීමස් කන සොම්බිලා බවට පත්වෙන වයිරසයක් ලොව පුරා පැතිරෙන වකවානුවක් පසුබිම් කරගෙන තමයි කතාව යන්නෙ. රජය විසින් ඇතිකල කඳවුරුවල තමයි නීරෝගී ජනතාව ජීවත් වෙන්නෙ. හැමෝම කඳවුරුවලට අනිවාරෙන් යා යුතුයි. ඒකයි රජයේ නීතිය. ඒත් ඒවායේ හිරකාරයෝ වගේ ජීවත් වෙනවට වඩා නිදහස අගය කරන පිරිස් හුදෙකලා ප්‍රදේශ වල සැඟවී ජීවත් වෙනවා. ඒ වගේ දෙන්නෙක් තමයි රෝරි සහ ඔටෝ. රෝරිගෙ සැමියා සහ කුඩා දියණිය ආසාදනය වෙලා මිය ගිහින්. ඔටෝ කියන්නෙ ඇගේ සැමියාගෙ පියා. මෙසේ සැඟවී සිටින්නන් සොයා රජයේ නියෝජිතයන් නිරන්තරයෙන් සෝදිසි කිරීම්වල යෙදෙන තත්ත්වයක් යටතේ දවසක් රෝරි දකිනවා ගඟ අයිනේ වෙඩි වැදුනු තුවාල සහිතව සිහිසුන්ව සිටින අසරුවෙක්. ඇය ඔහුව නිවසට අරන් එනවා. ඔහු නෝවා. නමුත් ඇය නොදන්න දේ තමයි, ඔහුට වෙඩි තැබූ, කුරිරු නිලධාරියෙක් වන ලෝගන්ගේ නායකත්වයෙන් යුතු රජයේ නියෝජිතයන් පිරිසක් නෝවා පස්සෙන් එන බව. මේ නෝවා කවුද? නියෝජිතයන් ඔහු පස්සෙ එන්නේ ඇයි?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Forgive Us All (2025) | Rasika Samanjith (Subzlk)
IMDb 4.6 /10 305 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bad Boys 2 (2003) with Sinhala Subtitles
Karan Arjun (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ
Lightyear (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blackout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Y (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Touch Chesi Chudu (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hatchet 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published