CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2211 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Freaky Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Freaky Tales (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 04, 2025United States107 Min.
Your rating: 0
8 1 vote
Freaky Tales (2024) |"අමුතු කතාව"

Freaky Tales කියන්නේ ,  1987 වර්ෂයේ කැලිෆෝනියාවෙ ඕක්ලන්ඩ් නගරයේ සිද්ධ උන සිදුවීම් දාමයක් නිරූපණය කරන චිත්‍රපටියක්

මේකෙන් ගොඩක්ම ඒ කාලේ ඇමෙරිකාවෙ තිබුණ වර්ග වාදය , සුදු කලු භේදය  , සංස්කෘතිය එහෙම සෑහෙන ඉස්මතු කරලා තියෙනවා,

බාස්කට් බෝල් තරුවක්, දූෂිත පොලිස් නිලධාරියෙක් , කුලී ඝාතකයෙක් ,රැප් කෙල්ලෝ දෙන්නෙක් , වගේම තරුණ ජෝඩුවක් වටේ තමා චිත්‍රපටිය ගොඩනැගිලා තියෙන්නේ.

කතාව පැත්තට හැරුනොත් කතාවෙ ප්‍රධාන සතුරා වෙන්නේ මේ නගරේ ඉන්න පොලිස් නිලධාරියා සහ ඔහුගේ පුතාගේ කල්ලිය , මේ හැම කෙනාම නාසී වාදීන්, නාසීන් කියන්නෙ කව්ද කියලා දන්නවා ඇතිනේ මෙයලා ගොඩක් ම හිට්ලර් ගේ මතවාදයන් දරපු පිරිසක් තමයි.

 දෙවන ලෝක යුද්ධයේ මේ අය මිනිස්සුන්ට තිරිසන්නුන්ට වගෙ සළකපු විදිහ ඔයාලා අහලා ඇති

ඉතින් මේ කණ්ඩායමත් නීතිය අවභාවිතා කරමින් මේ නගරේ මිනිස්සුන්ට හිංසා කරනවා, කොල්ල කනවා…ඉතින් මේ දේවල් ඉවසලා ඇති උන මේ නගරේ පිරිස මෙයාලට විරුද්ධව එකතු වෙලා මේවට විරුද්ධව තනි තනියෙන් සහ කණ්ඩායම් වශයෙන් සටන් කරන්න ගන්නවා ..

විශේෂයෙන් කියන්න ඕන ..කතාවේ ලේ වැගිරීම් දර්ෂණ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.. ඒ වගේම අමුතු අධිමානසික ශක්තියක් ගැනත් කියවෙනවා , ඒකනම් ඔයාලම බලලා තේරුම් ඕන දෙයක්…

මුලින් කිසි ගැළපීමක් නැති සිද්ධි දාමයක් වගේ පෙනුනත් අවසාන වෙද්දි ඒ ඔක්කොම එකිනෙකට ගළපලා සුපිරිම cinematic අත්දැකීමක් දෙන්න මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරුන් සමත් වෙලා තියෙනවා….

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතිජ ආකා​ශ් (CineSubz.co)
IMDb 6.3 /10 5,779 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ron Yuan
Director

Cast

Similar titles

Batman vs. Two-Face (Video 2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirchi (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Incredibles 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Out of Darkness (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Below Zero (2021) Sinhala Subtitles
Kalan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Writer’s Odyssey (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Peter Five Eight (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published